Tag: breking news

කොළඹ පුරපති පුටුව මාලිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගය විසින් පිහිටුවා තිබෙනවා. ඒ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති…

ඉන්දීය නළු මෝහන්ලාල් ශ්‍රී ලංකාවට

ඉන්දීය අධ්‍යක්ෂ මහේෂ් නාරායනන්ගේ ඉදිරියේදී එළිදැක්වීමට නියමිත ජනප්‍රිය තරු රැසක් රඟන චිත්‍රපටයේ දෙවැනි රූගත කිරීමේ කාලසටහන සඳහා ඉන්දීය නළු මෝහන්ලාල් පසුගිය 14වනදා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ඔහු ශ්‍රී ලංකන් ගුවන්…

කොළඹ පුරපති තෝරන්න රහස් ඡන්දයක්

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම මේ වන විට පැවැත්වෙනවා. ඒ බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දරගේ…

මිනුවන්ගොඩ මාරක අනතුරක්

මිනුවන්ගොඩ – වේයන්ගොඩ මාර්ගයේ පමුණුව හන්දියේදී ඊයේ (15) යතුරුපැදියක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදු වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු සහ පසුපැදිකාරිය මිනුවන්ගොඩ…

ට්‍රම්ප්ගෙන් විශේෂ ප්‍රකාශයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර සාමය කඩිනමින් පැමිණෙනු ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබෙනවා. ඔහු සඳහන් කළේ ඒ වෙනුවෙන් බොහෝ ඇමතුම් සහ හමුවීම් සිදුවෙමින් පවතින…

ඉන්දියාවේ පාලමක් කඩා වැටෙයි

බටහිර ඉන්දියාවේ පූනේ නගරයේ ඉන්ද්‍රයානි ගඟ හරහා ඇති පාලමක් කඩා වැටීමෙන් තවත් බිහිසුණු අනතුරක් සිදු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරුන් පුද්ගලයින් 6දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙන බවයි. එමෙන්ම…

ඉරානයේ IRGC බුද්ධි අංශ ප්‍රධානී ජීවිතක්ෂයට

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ බුද්ධි අංශ ප්‍රධානී මොහොමඩ් කසෙමි ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඒ ඊශ්‍රායලය විසින් ටෙහෙරානයට එල්ල කරන ලද ප්‍රහාරයක් හමුවේයි. ඔහුගේ නියෝජ්‍ය නිලධාරි හසන් මොහාකික් සහ බුද්ධි අංශ…

කාලගුණයේ වෙනසක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද (16) මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක්…

හල්ලොලුව යළි රක්ෂිත බන්ධනාගාරයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ ලබන 20වනදා දක්වයි. ලොතරැයි මණ්ඩලයේ මණ්ඩලයට අයත් රුපියල් 478,000කට…

පාර්ලිමේන්තුව රැස්වන දින එළියට

පාර්ලිමේන්තුව ජුනි 17වනදා ජුනි 20වනදා දක්වා රැස්වීමට තීරණය වී තිබෙනවා. ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගිය 5වනදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදීයි. පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකදීම…