Tag: breking news

බොරතෙල් මිලෙහි දැවැන්ත වෙනසක්

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අද (13) 8%කින් ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඊශ්‍රායලයෙන් ඉරානයට එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හමුවේ මෙලෙස ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගොස් තිබෙන…

ඊශ්‍රායලයෙන් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඊශ්‍රායලය විසින් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් ඉරානයයේ ආරක්ෂක අමාත්‍ය Israel Katz විසින් රට පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි.…

හිටපු යුද හමුදාපතිවරයෙක් අභාවප්‍රාප්ත වෙයි

මෙරට 11වන යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ජෙනරාල් හැමිල්ටන් වනසිංහ අද (13) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. ඔහු අභාවප්‍රාප්ත වන විට 90 හැවිරිදි වියේ…

කේරළ සමුද්‍ර තීරයේ අනතුරට පත් නෞකාව ගැන විශේෂ අනාවරණයක්

කේරළ සමුද්‍ර තීරයේදී පසුගියදා අනතුරට ලක්වූ MSC Elsa 3 නෞකාවේ අන්තරායකර බහාලුම් 13ක් තිබී ඇති බව අනාවරණය වී තිබෙනවා. පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අර්. එච්. එම්. බී. අබේකොන් සඳහන් කළේ…

ජාතික සත්ත්ව සංගණනයේ නිර්දේශ එළියට

කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කළ ජාතික සත්ත්ව සංගණනයේ වාර්තාව අනුව නිර්දේශ රැසක් මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා. ඒ කෘෂිකර්ම අමාත්‍යාංශය විසින්. එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පශු සම්පත්) ආචාර්ය පාලිකා…

ගුවන් අනතුර 290කට මාරු කැඳවයි

ඉන්දියාවේ අහමදාබාද්හිදී ගුවන් යානයක් කඩාවැටී ඊයේ (12) සිදු වූ බිහිසුණු අනතුරෙන් මියගිය සංඛ්‍යාව 290ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ‘එයාර් ඉන්දියා’ ගුවන් සේවයට අයත් යානයක් අහමදාබාද් සිට…

අද ප්‍රදේශ රැසක කාලගුණය දරුණු අතට

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (13) ඇතැම් ස්ථානවල මි.මී. 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව…

උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට

උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට පත්කර තිබෙනවා. මහනුවර හා පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය ඊයේ (11) සිට තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත්තා. ඒ පැවති අධික වර්ෂාව සමඟ එම දුම්රිය…

මෙරටින් කොවිඩ් මරණ 2ක් වාර්තා වෙයි

නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වීමෙන් මේ වන විට මෙරට පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇති බව වයඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රධාන මහාචාර්ය දුෂාන්ත මැදගෙදර පවසනවා. ඔහු සඳහන් කළේ…

ගොඩකවෙල බිහිසුණු අනතුරක්

ඇඹිලිපිටිය දෙස සිට රත්නපුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටී ඊයේ (12) අනතුරක් සිදුවී තිබෙනවා. ඒ ගොඩකවෙල පොලිස් වසමේ පැල්මඩුල්ල, නෝනාගම මාර්ගයේ…