Tag: breking news

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මහනුවර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් අද (22) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ…

බිත්තර මිලෙහි වෙනසක්

ජාඇල, කඳාන, රාගම ඇතුළු ප්‍රදේශ කිහිපයක බිත්තර මිල ශීග්‍ර ලෙස පහළ ගොස් තිබෙනවා. වෙළඳුන් සඳහන් කළේ මීට පෙර රුපියල් 40ත් 45ත් අතර මිලකට අලෙවි කළ බිත්තරයක් මේ වන විට රුපියල්…

24වනදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දෙසියක්

රුපියල් මිලියන 120,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් එළඹෙන 24වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ රුපියල් මිලියන 30,000ක් වටිනා දින 91කින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් සහ දින…

ජර්මනියේ නත්තල් වෙළෙඳපොළක සිදු වූ අනතුරින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

නැගෙනහිර ජර්මනියේ මැග්ඩෙබර්ග් නගරයේ නත්තල් වෙළෙඳපොළකට මෝටර් රථයක් කඩා වැදීමෙන් ඊයේ (21) අනතුරක් සිදු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් කුඩා දරුවෙක් ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බවයි.…

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල ධනාත්මක ප්‍රවණතාවක්

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව ෆිච් රේටින් සමාගම විසින් මෙරට ණය ශ්‍රේණිගත කිරීම් සඳහා උසස්වීමක් ප්‍රකාශයට පත්කර ඇති බවයි වාර්තා වන්නේ. දිගුකාලීන විදේශ…

දින 10ක් තුළ සහල් සම්බන්ධ වැටලීම් 578ක්

පසුගිය දින 10ක කාලය තුළ සහල් සම්බන්ධ වැටලීම් 578ක් සිදුකර ඇති බව පාරිභෝගික අධිකාරිය පවසනවා. එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් තිලකරත්න සඳහන් කළේ වැඩි මිලට සහල් අලෙවි කිරීම සම්බන්ධව ස්ථාන කිහිපයකින්…

අදත් කිහිපයකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ පොළොන්නරුව…

ඩොලරය හමුවේ රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (20) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 288.57ක් ලෙස…

නයිජීරියාවේ නත්තල් විනෝද උත්සවයකදී දරුවන් 35කට දිවි අහිමිවෙයි

නයිජීරියාවේ ඉබාදාන් නගරයේ පැවති නත්තල් විනෝද උත්සවයක ඇති වූ ගැටුමකින් කඩා දරුවන් 35දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අදාළ උත්සවයේ සංවිධායකයන් මුදල් සහ ආහාර ලබාදෙන බවට පොරොන්දු වී…

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (20) විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම වයඹ පළාතේද වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.…