කොළඹ කොටස් වෙළඳපොළෙන් ඉතිහාසගත වාර්තාවක්
කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (16) ඒකක 14,500 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. එහි අගය සටහන් වූයේ ඒකක 14,500.44ක් ලෙසයි. ඉතිහාසයේ පළමු වරට එම අගය 14,500 සීමාව ඉක්මවූ…
කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (16) ඒකක 14,500 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. එහි අගය සටහන් වූයේ ඒකක 14,500.44ක් ලෙසයි. ඉතිහාසයේ පළමු වරට එම අගය 14,500 සීමාව ඉක්මවූ…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (16) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 285.99ක්…
දකුණු කොරියාවේ ජනාධිපති යුන් සුක් යෝල්ට සිය ධූරය අහිමි වී තිබෙනවා. ඒ දකුණු කොරියාව තුළ යුද නීතිය ප්‍රකාශ කිරීමට එරෙහිව ජාතික සභාව ඉදිරිපත් කළ දෝෂාභියෝගය විපක්ෂය ජයග්‍රහණය කිරීමත් සමඟයි. එම…
වහාම ක්‍රියාත්මක වන පරිදී ජාතික ඔලිම්පික් කමිටුවට ලබාදෙන මූල්‍ය ප්‍රතිපාදන අත්හිටුවීමට අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව තීරණය කර තිබෙනවා. ඒ ජාතික ඔලිම්පික් කමිටුවේ අභ්‍යන්තර අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින්. මේ සමඟ ඊයේ…
අනුරාධපුර – පාදෙණිය ප්‍රධාන මාර්ගයේ තඹුත්තේගම බෙල්ලන්කඩවල ප්‍රදේශයේ අද (14) රිය අනතුරක් සිදු වී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වී තවත් 5දෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. තඹුත්තේගම…
ලබන වසරේ මැයි මස 13වනදා දක්වා ක්‍රියාත්මක වන ශ්‍රීපාද වන්දනා සමය ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්නගේ අත්සනින් යුතුවයි. එහි…
අධික වර්ෂාව සමඟ ගස් සහ විදුලි රැහැන් කණු කඩා වැටීමෙන් අවහිර වී තිබූ ඇල්ල – වැල්ලවාය මාර්ගය මේ වන විට විවෘත කර තිබෙනවා. එම මාර්ගයේ 9 කණුව සහ 10 කණුව…
ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් කලා වැවේ හදිසි වාන් දොරටු 2ක් විවෘත කර තිබෙනවා. කලා වැව භාර ඉන්ජිනේරුවරයා සඳහන් කළේ ජල ධාරිතාව අක්කර අඩි 83,821ක මට්ටමකට පැමිණීම…
මෙම වසරේ ගතවූ කාලය තුළ සංචාරකයන් මිලියන 1.9කට ආසන්න සංඛ්‍යාවක් දිවයිනට පැමිණ තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ දෙසැම්බර් මාසයේදී පමණක් සංචාරකයන් 90,000කට අධික ප්‍රමාණයක් පැමිණ ඇති බවයි. දෙසැම්බර් මාසය…
දිවයින පුරා සහල් සම්බන්ධව වැටලීම් තවදුරටත් සිදු කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා. එහි අධ්‍යක්ෂ අසේල බණ්ඩාර කියා සිටියේ ඊයේ (14) දිවයින පුරා වැටලීම් 75ක් පමණ සිදුකළ බවයි. ආනයනික සහල්…