අද ගිගුරුම් සහිත වැසි
උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල අද (13) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ඌව…
උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල අද (13) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ඌව…
උතුර සහ උතුරු මැද පළාත්වල ඉදිරි පැය 36 තුළ විටින් විට තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ නිරිත දිග බෙංගාල බොක්ක…
ගාසා තීරයේ ප්‍රදේශ කිහිපයකට ඊශ්‍රායලය අද (12) ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරවලින් පුද්ගලයන් 35දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ගාසා තීරයේ නුසෙරාට් ප්‍රදේශයට එල්ල වූ…
ශ්‍රී ලංකාවට පැමිණි තෙල් නැවක් නැවත පිටත්ව ගිය බවට පළවන පුවත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා කරුණු දැක්වීමක් සිදු කළා. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12)…
කොළඹ කොටස් වෙළඳපල ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශකය අද (12) ඒකක 14,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 14,001.73ක් ලෙස සටහන්…
හඳුනානොගත් වෛරසයක් හේතුවෙන් සති 2ක් තුළ ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝවේ පුද්ගලයන් 143ක් මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අතරින් බහුතරයක් වයස අවුරුදු 5ට අඩු දරුවන් බවයි. මේ වන විට ලෝක සෞඛ්‍ය…
චීන ආර්ථික වර්ධන පුරෝකථනය ස්ථාවරව පවත්වා ගෙන යන බව “2024 ආසියානු සංවර්ධන දැක්ම” වාර්තාව නිකුත් කරමින් ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කළා. ආසියා ශාන්තිකර කලාපයේ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි මෙම වසරේ…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (12) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 285.94ක් ලෙස…
ඩොලර් බිලියන 400ක වත්කමක් ඉක්මවා යන වත්කමක් හිමි ලොව පළමු ධනවත්ම පුද්ගලයා බවට පත්වීමට ඊලෝන් මස්ක් සමත් වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු සතු සමාගමක් වන SpaceX අභ්‍යන්තර කොටස්…
අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දෙසැම්බර් මාසයට අදාළ මුදල් අද (12) බැංකු ගිණුම්වලට බැර කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ ප්‍රතිලාභීන් 177,311දෙනෙක්ගේ ගිණුම්වලට අදාළ මුදල් බැර කරන බවයි. ඒ…