සිරියාවට ගුවන් ප්‍රහාර රැසක්
ඊශ්‍රායලය විසින් සිරියාවේ අල් බයිඩා සහ ලටාකියාහි වරායන්වලට ගුවන් ප්‍රහාර රැසක් එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරවලින් වරායට විශාල හානියක් සිදුවී නාවික යාත්‍රා 15ක් සම්පූරණයෙන්ම විනාශ වී…
ඊශ්‍රායලය විසින් සිරියාවේ අල් බයිඩා සහ ලටාකියාහි වරායන්වලට ගුවන් ප්‍රහාර රැසක් එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරවලින් වරායට විශාල හානියක් සිදුවී නාවික යාත්‍රා 15ක් සම්පූරණයෙන්ම විනාශ වී…
වාද්දූව පොතුපිටියේ නිවසක් ගිනිගෙන මුළුමනින්ම විනාශ වී තිබෙනවා. එම ගින්න යාබද නිවසටද ගින්න පැතිර යමින් තිබූ අතර ප්‍රදේශවාසීන් එක්ව එය පාලනය කිරීමට සමත්ව ඇති බවයි වර්තා වන්නේ. පොලීසිය සඳහන් කළේ…
හැටන් පොලිස් වසමේ වනරාජා වත්ත ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයන් 6දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරුවන් වයස අවුරුදු 25 – 46 අතර පසුවන රත්නපුර, කහවත්ත, බලංගොඩ, හැටන් සහ…
පොත් ප්‍රකාශනය සඳහා පනවා තිබෙන 18%ක වැට් බද්ද කඩිනමින් ඉවත් කිරීම සඳහා ආණ්ඩුව පියවර ගතයුතු බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් දිනේෂ් කුලතුංග සඳහන් කළේ අදාළ යෝජනාව…
අහුංගල්ල පොලිස් වසමේ මුහුදේ දිය නාමින් සිටි විදේශීය ජාතික පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක් ඊයේ (10) දිය වැලකට හසුව ගසාගෙන ගොස් තිබෙනවා. එම ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින්…
පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳසැල් 50කට එරෙහිව ඊයේ (10) නඩු පැවරීමට පියවර ගෙන තිබෙනවා. පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ එම වෙළඳුන් පනවා ඇති පාලන මිල ඉක්මවා සහල් අලෙවි…
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලට අද (11) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට…
බොරැල්ලේ පිහිටි පෞද්ගලික ආයතනයක නීතිවිරෝධීව ගබඩා කර තිබූ විදේශීය මත්පැන් බෝතල් තොගයක් සොයාගෙන තිබෙනවා. ඒ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට ලැබුණු පැමිණිල්ලක් මත ගම්පහ සුරාබදු කාර්යාලයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදීයි. එහිදී අදාළ ආයතනයේ…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (09) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.02ක්…
නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස යූ. එල්. උදය කුමාර පෙරේරා පත් කර තිබෙනවා. ඔහු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙක් ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා දේශීය ආදායම් ශ්‍රේණියේ නිලධාරිවරයෙක්. මේ අතර සුරාබදු…