Tag: breking news

ගාස තීරයේ උග්‍ර ආහාර හිඟයක්

ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිඟතාවයක් පවතින බව ජගත් සංවිධානය පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායලය අවහිර කිරීම් හමුවේ ආහාර සැපයීමට දැඩි බාධා පැමිණ ඇති බවයි. මේ අතර ගාසා තීරයට…

රුපියලේ සුළු වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (02) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සුළු වශයෙන් වෙනස් වී තිබෙනවා. ඒ අනුව අද ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.39ක්…

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයෙන් 10කට තුවාල

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුවේ සාමාජිකයන් විසුරුවා හැරීම සඳහා පොලීසිය මේ වන විට කටයුතු කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ විරෝධතාවයේ නිරත වූ 04දෙනෙක් අත්අඩංගුවට…

සරම්ප එන්නත්කරණය දීර්ඝ කරයි

සරම්ප එන්නත්කරණ වැඩපිළිවෙළ තවත් සති 02කින් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ පසුගිය මාසයේ 09 වනදා සිට පුද්ගලයින් 25,000කට පමණ සරම්ප එන්නත ලබාදී ඇති බවයි. එන්නත් ලබාදෙන…

කේම්බ්‍රිජ් පීඨාධිපති ධූරයක් සඳහා ශ්‍රී ලාංකිකයෙක්

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ කේම්බ්‍රිජ් විනිශ්චයකාර ව්‍යාපාරික පාසලේ නව පීඨාධිපතිවරයා ලෙස ශ්‍රී ලාංකිකයෙක් වන මහාචාර්ය ගිෂාන් දිසානායක නම් කර තිබෙනවා. ඔහු හෙට (01) එම පීඨාධිපති ධූරයේ පත්වීම භාර ගැනීමට නියමිත බවයි වාර්තා…

චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ තාවකාලිකව වැසෙයි

ඉන්දියාවේ චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද (30) රාත්‍රී 7.00 දක්වා තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ ෆෙන්ගල් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන්. මෙම සුළි කුණාටුව පැයට කිලෝ මීටර් 90ක පමණ වේගයකින් අද…

ඉන්ධන මිල සංශෝධනය අද රාත්‍රියේ

ඉදිරි මාසය සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත ඉන්ධන මිල සංශෝධනය අද (30) පස්වරුවේ ප්‍රකාශ කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. අවසන් වරට ඉන්ධන මිල සංශෝධනය සිදු වුණේ පසුගිය ඔක්තෝබර්…

සපත්තු පාලමක් කැඩී යාමෙන් 6000ක් කොටුවෙයි

වවුනියාව – පදවිය මාර්ගයේ කබ්බිලිවැව ප්‍රදේශයේ සපත්තු පාලමක් කැඩී යාම හේතුවෙන් බෝගස්වැව ඇතුලු ගම්මාන රැසක වැසියන් 6,200ක් පමණ කොටු වී තිබෙනවා. එම වැසියන්ව ආරක්ෂිත ප්‍රදේශ කරා රැගෙන යාමේ කටයුතු නාවික…

බදුල්ල – බණ්ඩාරවෙල දුම්රිය ගමනාගමනය ඇණහිටියි

බදුල්ල සහ බණ්ඩාරවෙල අතර දුම්රිය ගමනාගමනය මේ වන විට සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙනවා. ඒ උඩරට දුම්රිය මාර්ගයේ උඩුවර 07 කණුව ප්‍රදේශයේ සිදු වූ නායයෑමක් හේතුවෙන්. ඒ හේතුවෙන් බණ්ඩාරවෙල දෙසට ධාවනය කිරීමට…

බදු ගෙවන්නන්ට විශේෂ දැනුම් දීමක්

2023/2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය අද (30) බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ වාර්තා මාර්ගගත ක්‍රමයට පමණක් ලබා ගන්නා බවයි.…