Tag: breking news

නාවලපිටියේ පස් කන්දක් කඩා වැටෙයි

නාවලපිටිය – දොළොස්බාගේ මාර්ගයේ රථ වාහන ගමනාගමනය මේ වන විට සම්පූර්ණයෙන්ම නවතා තිබෙනවා. ඒ එම මාර්ගයට විශාල පස් කන්දක් සමඟ ගස් කඩා වැටීම හේතුවෙන්. පොලීසිය සඳහන් කළේ පස් කන්ද සමඟ…

වසර 30ක් පැරණි අමිහිරි වාර්තාවක් සිංහයන් අලුත් කරයි

සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය මේ වන විට ක්‍රියාත්මක වනවා. එහිදී සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු…

තාවකාලික අංක තහඩු 15න් පසු අවලංගුයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වාහන සඳහා නිකුත් කළ තාවකාලික අංක තහඩු දෙසැම්බර් මස 15 වනදායින් පසුව අවලංගු කර තිබෙනවා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ එදිනට පෙර ස්ථිර අංක තහඩු…

කොටුව – බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය බණ්ඩාරවෙලට සීමා කරයි

කොළඹ කොටුව සහ බදුල්ල අතර අද (28) ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය බණ්ඩාරවෙලට සීමා කර තිබෙනවා. ඒ පවතින අයහපත් කාලගුණය හේතුවෙන්. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අනෙකුත් රාත්‍රී දුරගමන් සේවා දුම්රිය…

දීඝදන්තු 1 ඇතා මියයයි

කලා වැව රක්ෂිතයේ සැරිසැරූ විශාලතම ඇතා ලෙස සැලකෙන දීඝදන්තු 1 ඇතා මියගොස් තිබෙනවා. වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ඇතා විදුලි සැර වැදී මියගොස් ඇති බවයි.

රුපියල ශක්තිමත් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (28) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.57ක් ලෙස සටහන්…

උසස් පෙළ යළිත් කල් යයි

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින 03ක් නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් විභාග කොමසාරිස් ජයසුන්දර මේ බව ප්‍රකාශ කළා. මීට පෙර උසස් පෙළ…

A – 9 මාර්ගය යළි විවෘත කරයි

යාපනය – මහනුවර A – 9 මාර්ගය යළි ගමනා ගමන කටයුතු සදහා අද (28) විවෘත කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ මාර්ගයේ ස්ථාන කීපයක් තවමත් ජලයෙන් යට වී තිබීම හේතුවෙන් නිසා…

කොත්මලේ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කරයි

ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු 3ක් අද (27) අලුයම සිට විවෘත කර තිබෙනවා. නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය සඳහන් කළේ නුවරඑළිය…

අයහපත් කාලගුණයෙන් දුම්රිය ධාවනයටත් බාධා

පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමඟ උඩරට මාර්ගයේ සහ මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමනය සීමා කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමය පොළොන්නරුව දක්වා සීමා කිරීමට පියවර ගෙන ඇති…