මැතිවරණ කොමිසම අනිද්දා රැස් වෙයි
මැතිවරණ කොමිෂන් සභාව අනිද්දා (28) උදෑසන 10.00ට රැස්වීමට නියමිතව තිබෙනවා. එහිදී පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ. එමෙන්ම මැතිවරණය පැවැත්වීමට මේ දක්වාත් මුදල් වෙන්…
මැතිවරණ කොමිෂන් සභාව අනිද්දා (28) උදෑසන 10.00ට රැස්වීමට නියමිතව තිබෙනවා. එහිදී පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ. එමෙන්ම මැතිවරණය පැවැත්වීමට මේ දක්වාත් මුදල් වෙන්…
රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාට සමගි ජන බලවේගය සමඟ එකතු වන ලෙස ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ප්‍රකාශ කළා. ඒ ඊයේ (25) බොරැල්ල සමගි ජන…
පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් තවමත් වියදම් වාර්තා ඉදිරිපත් කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම කොමිසම සඳහන් කළේ මැතිවරණ වියදම් වාර්තා භාර නොදෙන සියලුම…
10වන පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේදී විපක්ෂ නායක අසුනේ වාඩි වූ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් එම සිදුවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා තිබෙනවා. ඒ නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ඊයේ (25) පාර්ලිමේන්තුවේ පැවැති…
නව අමාත්‍ය මණ්ඩලයේ විෂයන් සහ කාර්යභාරයන් ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්. එම ගැසට් නිවේදනය පහතින්, http://www.documents.gov.lk/files/egz/2024/11/2412-08_E.pdf
2025 අයවැය යෝජනා ලබන ජනවාරි 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා. ඒ අද (26) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්. එහිදී ඔහු…
ගෑස් හිඟයට ඉදිරි දින කිහිපයේ විසඳුම් ලබාදෙන බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය පවසනවා. ඔහු සඳහන් කළේ ඊයේ (25) දිනයේ ගෑස් නැව් 02ක් හම්බන්තොට වරායට පැමිණි බවයි. ඒ අනුව…
බදුල්ල, කෑගල්ල, ගාල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක ඉදිරි පැය 36දී උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල නායයෑමේ අවදානම් සහිත ප්‍රදේශවලට පැනවූ නායයෑම් අනතුරු ඇඟවීම දීර්ඝ කර තිබෙනවා. ඒ හෙට…
ඊශ්‍රායලය විසින් ගාසා රෝහලකට ඩ්‍රෝන යානයක් උපයෝගී කරගනිමින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරයෙන් එම රෝහලේ අධ්‍යක්ෂවරයා සහ පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් 5දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ බවයි. මෙම ප්‍රහාරය…
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් රැගත් බස් රථයක් පෙරළීමෙන් පසුගියදා සිදුවූ අනතුරෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් සිසුවෙක් අද (23) මියගොස් තිබෙනවා. ඔහු 24ක් හැවිරිදි යාපනය…