Tag: breking news

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ රතු එළියක්

රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිට ඉවත් වන ලෙස දන්වමින් විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට සූදානම් බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය අනුරුද්ධ කරුණාරත්න ප්‍රකාශ කළා. ඒ අද (23)…

IMF සිව්වන වාරිකයට අනුමැතිය හිමිවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම මඟින් අනුග්‍රහය දක්වන ශ්‍රී ලංකා ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ 3වන සමාලෝචනය අවසන් කිරීම සඳහා IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය…

සහෝදරයන් දෙදෙනෙක්ට දිවි අහිමි වූ අනතුර

කුලියාපිටිය – හෙට්ටිපොල ප්‍රධාන මාර්ගයේ කුඹුරපොල ඔයට අද (23) අලුයම ජීප් රථය පෙරලීමෙන් එකම පවුලේ තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වේ තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ජීප් රථය ගඟෙන් ගොඩගැනීමත් සමඟ එහි සිරවී…

රුසියාව ඉදිරියේදී යුක්රේනයට කරන්න යන දේ

රුසියාව සතු අධි තාක්ෂණික මිසයිල ඉදිරියේදී යුක්රේනයට එරෙහිව භාවිතා කරන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කළා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය මිසයිල තොග මේ වන විටත් සූදානම්…

රුපියල් මිලියන 125,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

එළඹෙන 27වනදා රුපියල් මිලියන 125,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ දින 91කින් කල් පිරෙන රුපියල් මිලියන 45,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් සහ…

සහල් ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

සහල් ආනයනය කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරි කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත ප්‍රකාශ කළා. ඒ අද (22) පැවති…

ජාත්‍යන්තර වෙ‍ළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට ලංකාවත් එක්වෙයි

ජාත්‍යන්තර වෙළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට තෝරා පත් ගත් සාමාජිකයින් 31දෙනා අතරට ශ්‍රී ලංකාවද එක් වී තිබෙනවා. ඒ සඳහා ආසියා පැසිෆික් කණ්ඩායමෙන් ආසනයක් සඳහා තරග කළ ශ්‍රී ලංකාව ඡන්ද…

2025 වසරේ ලොව ජනප්‍රියම ගමනාන්තය බවට ලංකාව පත්වෙයි

ෆ්ලෑෂ් පෑක් සමීක්ෂණ ආයතනය විසින් නිකුත් කළ නවතම වාර්තාවලට අනුව ශ්‍රී ලංකාව 2025 වසරේ ලොව ජනප්‍රියම ගමනාන්තය ලෙස නම් කර තිබෙනවා. එහි දෙවන ස්ථානය ජපානය සහ තුන්වන ස්ථානය ෆින්ලන්තයට හිමිවී…

අඩු ආදායම්ලාබී පවුල් වෙනුවෙන් ලබාදෙන නිවාස ව්‍යාපෘතියකට අත්සන් තබයි

අඩු ආදායම්ලාබී පවුල් වෙනුවෙන් නිවාස 1,888ක් සහ ප්‍රවීන කලාකරුවන් වෙනුවෙන් නිවාස ඉදිකිරීම සඳහා වන ව්‍යාපෘතියකට අද (22) අත්සන් තබා තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ චීන තානාපති කිවු සෙන්හොන් සහ නාගරික සංවර්ධන…

පොල් හිඟයට නව විසඳුමක්

කෙටිකාලීන පලදාව ලබාදෙන නව දෙමුහුන් පොල් ප්‍රභේදයක් හඳුන්වා තිබෙනවා. ඒ මෙරට පවතින පොල් හිඟයට විසඳුමක් ලෙසයි. මෙම නව ව්‍යාපෘතිය හරහා වසර 3ක් පමණ කෙටි කලකදී වැඩි පලදාවක් ලබා ගත හැකි…