Tag: breking news

ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය පනවයි

ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය පනවා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ විනාශකාරී ක්‍රියා නැවැත්වීමට සහ කොල්ලකෑම් නැවැත්වීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි. ඒ අනුව ඇමරිකානු වේලාවෙන් රාත්‍රී 8.00 සිටි…

අද ප්‍රදේශ රැසකට කාලගුණයෙන් රතු එළියක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්…

මර්වින් සිල්වාට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදාහැර තිබෙනවා. ඒ කොළඹ මහාධිකරණ විනිසුරුගේ නියෝගයකට අනුවයි. කැලණිය ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් කූඨ ලේඛන සකස් කර මුදල් වංචා කිරීමේ චෝදනාවකට…

කුලියාපිටියේ බිහිසුණු අනතුරක්

වෑන් රථයක් යතුරුපැදියක ගැටීමෙන් එම යතුරුපැදිය ඉදිරියට ඇදී ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි බස් රථයක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුවී තිබෙනවා. ඒ කුලියාපිටිය මාදම්පේ මාර්ගයේ කනදුල්ල ප්‍රදේශයේදීයි. කුලියාපිටිය දෙස සිට මාදම්පේ දෙසට…

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය අඛණ්ඩව

පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීන් 5කට අයත් වෘත්තීය සමිති විසින් ආරම්භ කළ වැඩවර්ජනය අද (06) දෙවන දිනටත් සිදුකරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසනවා. පැය 24ක මෙම වැඩවර්ජනය ඊයේ (05)…

වාහන සමඟින් නෞකාවක් ගිනි ගනියි

ඇලස්කාවේ ඇලූටියන් දූපත් දාමයට ඔබ්බෙන් වූ මුහුදේදී නෞකාවක් ගිනි ගැනීමට ලක්වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම නෞකාවක් මඟින් මෙක්සිකොව වෙත විදුලි මෝටර් රථ 800ක් ඇතුළු වාහන 3,000ක් රැගෙන යමින්…

කලා – සංස්කෘතික කටයුතු පිළිබඳ මන්ත්‍රී සංසඳයක් පිහිටුවීමට යෝජනාවක්

10වන පාර්ලිමේන්තුව තුළ කලා – සංස්කෘතික කටයුතු පිළිබඳ මන්ත්‍රී සංසදයක් ස්ථාපිත කිරීම සඳහා වන යෝජනාවක් ඊයේ (04) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඒ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු…

චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට

චීන ජාතික කාන්තාවක් කොළඹ වංචා විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මුදල් වංචා කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන්. ඕස්ට්‍රේලියාවට සංචාර වීසා ලබාදෙන පව පවසමින් රුපියල් ලක්ෂ 15ක මුදලක් වංචා කිරීම,…

සංඥා භාෂා පිළිගත් භාෂාවක් කිරීමට අනුමැතිය

සංඥා භාෂා පනත් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව සංඥා භාෂාව පිළිගත් භාෂාවක් ලෙස ස්ථාපිත කිරීම තුළින් ශ්‍රවණාබාධිත තැනැත්තන්ට තොරතුරු ලබා ගැනීම සඳහා ප්‍රවේශයක් ලැබෙන බවයි වාර්තා…