විදෙස්ගත ශ්‍රමිකයන්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර රැසකට සිදු වූ දේ අනාවරණය වෙයි
මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට විදෙස්ගත ශ්‍රමිකයන්ට ලබා දී තිබූ බලපත්‍ර 1,000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර ඇති බව විශේෂ විගණනයකින් අනාවරණය වී තිබෙනවා. විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න සඳහන් කළේ විදෙස් රටවල රැකියාවල…