Whatsapp සමාගමෙන් නව විශේෂාංගයක්
Whatsapp සමාගම විසින් නවතම විශේෂාංගයක් හඳුන්වා දීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව වෙනත් පුද්ගලයෙක්ට යොමු කරන හඬ පණිවිඩයක් ඝෝෂාකාරි ස්ථානයකදී ලිඛිත පණිවුඩයක් ලෙස කියවිය හැකි බවයි වාර්තා වන්නේ. එම සමාගම…
Whatsapp සමාගම විසින් නවතම විශේෂාංගයක් හඳුන්වා දීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව වෙනත් පුද්ගලයෙක්ට යොමු කරන හඬ පණිවිඩයක් ඝෝෂාකාරි ස්ථානයකදී ලිඛිත පණිවුඩයක් ලෙස කියවිය හැකි බවයි වාර්තා වන්නේ. එම සමාගම…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (22) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.44ක් ලෙස සටහන්…
2024 උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ඇති විය හැකි ආපදා තත්ත්වයන් මග හරවා ගනිමින් බාධාවකින් තොරව විභාගය පැවැත්වීමට විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබෙනවා. ඒ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ…
2024 වර්ෂයේ තෙවන පාසල් වාරයේ පළමු අදියර අද (22) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා. එම අමාත්‍යාංශය සඳහන් කළේ මුස්ලිම් පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර දෙසැම්බර් 13 වනදා…
නවතම එක්දින පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල කුසල් මෙන්ඩිස් 26වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ ඔහු පසුගිය නවසීලන්ත තරගාවලියේදී දැක් වූ දක්ෂතා හේතුවෙන්. මීට පෙර කුසල් මෙන්ඩිස් එම ශ්‍රේණිගත කිරීම්වල 35වන…
ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් 29දෙනෙක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (21) දිවුරුම් දී තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදීයි.
ජාතික පාරිභෝගික මිල දර්ශකය මඟින් මනිනු ලබන සමස්ථ උද්ධමන අනුපාතය 2024 ඔක්තෝබර් මාසයේදී -0.7% දක්වා අඩු තිබෙනවා. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට සඳහන් කළේ 2024 සැප්තැම්බර් මාසයේදී සමස්ථ උද්ධමන අනුපාතය -0.2%ක්…
ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු ළමයින් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට අදාළ පනතක් එරට පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ වයස අවරුදු 16ට අඩු ළමයින් සඳහා පනවා ඇති…
ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයන්ගෙන් අය කරනු ලබන ගුවන් ටිකට්පත් ගාස්තුව අඩු කර තිබෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ එම ටිකට්පත් ගාස්තුව රුපියල් 100,000ත් 75,000ත් දක්වා…
තුන්වන පාසල් වාරයේ පළමු අදියර හෙට (22) අවසන්වීමට නියමිතව තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ පාසල් නිවාඩු 2024 නොවැම්බර් 23 වනදා සිට 2025 ජනවාරි 01 වනදා දක්වා ක්‍රියාත්මක වන බවයි. එමෙන්ම…