යාපනයට ගංවතුර
අධික වර්ෂාව හේතුවෙන් යාපනයේ ප්‍රදේශ 3කට ගංවතුර තත්වයක් ඇති වී තිබෙනවා. ඒ යාපනය ගුරුනගර්, නල්ලූර් කයිට්ස් යන ප්‍රදේශයන්වලයි. මෙම තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 100කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි වාර්තා…
අධික වර්ෂාව හේතුවෙන් යාපනයේ ප්‍රදේශ 3කට ගංවතුර තත්වයක් ඇති වී තිබෙනවා. ඒ යාපනය ගුරුනගර්, නල්ලූර් කයිට්ස් යන ප්‍රදේශයන්වලයි. මෙම තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 100කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි වාර්තා…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (21) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් වෙනස් වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.54ක්…
දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අද (21) බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. එහිදී විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මෙන්ම අදාළ ආයතනවල ක්‍රියාපටිපාටිය…
2024 අ.පො.ස උසස් පෙළ විභාගය කල් දැමීමේ හැකියාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. එම අමාත්යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සැලසුම් කළ පරිදි උසස් පෙළ විභාය නොවැම්බර් 25 සිට දෙසැම්බර්…
දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පරියේෂණ සංවිධානය සඳහන් කළේ ගාල්ල, කළුතර, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට 01 වන මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක්…
2024 නොවැම්බර් මාසයේ පළමු සති දෙක තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේ නොවැම්බර් 1 වනදා සිට 17 වනදා…
ගාසා තීරයේ ජබාලියා ප්‍රදේශයේ නිවාස කිහිපයකට ඊශ්‍රායලයප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 15දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. එමෙන්ම තවත් පුද්ගලයන් 10 දෙනෙක් පමණ අතුරුදහන් වී…
ගිණිකොණ දින බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ලබන 23 වනදා වන විට අඩු පීඩන කලාපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඉන් අනතුරුව එළඹෙන දින දෙක තුළ…
ශ්‍රී ලංකාවට එරෙහිව ආරම්භවීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා වන දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචිතය නම් කර තිබෙනවා. ක්‍රීඩකයන් 14 දෙනෙක් ගෙන් සමන්විත සංචිතයේ නායකත්වය හිමිව තිබෙන්නේ ටෙම්බා…
ලෝක ප්‍රසිද්ධ ටෙනිස් ශූර ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් වෘත්තීය ටෙනිස් ක්‍රීඩාවෙන් සමුගෙන තිබෙනවා. ඔහු සිය රසිකයන්ට පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ සිය සමුගැනීම සරල දෙයක් ලෙස සැමරීමට අවශ්‍ය බවයි. රෆායල් නඩාල්ගේ…