Tag: breking news

space X අභ්‍යාවකාශ යානයේ 06වන පියාසැරියත් සාර්ථකව නිම කරයි

ලොව ධනවත්ම පුද්ගලයෙක් වන එලොන් මසක්ගේ space X අභ්‍යාවකාශ යානයේ 06වන පියාසැරි පරීක්ෂණය සාර්ථකව නිම කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ කාර්ය මණ්ඩල රහිත මෙම යානය ඇමරිකාවේ ටෙක්සාස්හි පිහිටි space…

රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිගෙන් ප්‍රකාශයක්

තමන්ට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන පවසනවා. ඔහු ප්‍රකාශ කළේ අසත්‍ය චෝදනා එල්ල කරමින් ඉල්ලා අස්වෙන ලෙසට ඉල්ලීම් කළද…

රට තුළ වී හිඟයක්?

රට තුළ මේ වන විට වී හිඟයක් මතුව තිබෙන බව සුළු හා මධ්‍යම පරිමාණ මෝල් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති යූ. කේ. සේමසිංහ සඳහන් කළේ ඒ හේතුවෙන් සිය කර්මාන්ත කඩා…

කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම පැමිණි 18ක් පොලිස් දැලේ

කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසීය සඳහන් කළේ එම එම…

17න් පහළ බංගලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ කාලසටහන මෙන්න

වයස අවුරුදු 17න් පහළ බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. බංග්ලාදේශ 17න් පහළ ජාතික කණ්ඩායම හෙට (21) ශ්‍රී ලංකාවට…

මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයෙක්ගෙන් ඇතුළු පුද්ගලයන් කිහිප දෙනෙක්ගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බොරලැස්ගමුව – වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අසලදීයි.…

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා යළි වැඩ භාරගනියි

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කළ කේ. එම්. මහින්ද සිරිවර්ධන අද (20) සිය ධුරයේ යළි වැඩ භාර ගෙන තිබෙනවා. එම අවස්ථාවට භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරු සඑක්ව සිටියා.…

ඇමරිකාවේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් සංඛ්‍යාව ඉහළට

ඇමරිකාවේ විද්‍යාල සහ විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් සංඛ්‍යාව 10%කින් ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට විසින් පිරිනමනු ලබන අධ්‍යන අවස්ථා සහ වෘත්තීය අවස්ථා නිසා මෙම…

ආසියානු සංවර්ධන බැංකුවෙන් ලංකාවට ණයක්

ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක ණය මුදලක් අනුමත කර තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කළේ සාර්ව ආර්ථික තත්ත්වයන් ස්ථාවර කිරීම සහ මූල්‍ය තත්ත්වය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී…

රුපියල හමුවේ ඩොලරයට සිදු වූ දේ

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (20) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.55ක් ලෙස…