මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවී තිබෙන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසනවා. පානදුර සහ එගොඩඋයන අතර දුම්රිය මාර්ගයට අද (04) හානි සිදුවීමෙන් මෙම ප්‍රමාදය සිදු වන බවයි වාර්තා වන්නේ.
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවී තිබෙන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසනවා. පානදුර සහ එගොඩඋයන අතර දුම්රිය මාර්ගයට අද (04) හානි සිදුවීමෙන් මෙම ප්‍රමාදය සිදු වන බවයි වාර්තා වන්නේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් 12ක ජාතිකයන්ට එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ Afghanisthan, Burma, Chad, Republic of congo, Equatorial Guinea, Eritrea, Haiti, Iran, Libya,…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (05) වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඌව…
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා. අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන්…
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල අද (03) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා. ඒ බන්ධනාගාර නිලධාරීන් විසින්. කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍ය ධූරයේ කටයුතු…
පළාත් පාලන මැතිවරණයේදී තනි පක්ෂයක් විසින් බහුතර බලය හිමි කරගත් පළාත් පාලන ආයතන 161ක වැඩ කටයුතු ඊයේ (02) නිල වශයෙන් ආරම්භ වුණා. එහිදී ජාතික ජන බලවේගය පළාත් පාලන ආයතන 151ක…
යුරෝපයේ විශාලතම ගිනිකන්ද වන එට්නා ගිනිකන්ද සක්‍රීය වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එමඟින් කිලෝ මීටර් කිහිපයක් උසට අළු සහ දුමාරය පිටවෙමින් පවිතන බවයි. ඒ අනුව එහි සිටින සංචාරකයන් සහ…
ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ලස් නිල සංචාරයක් සඳහා ඊයේ (02) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබෙනවා. ඔහු සමඟ 15දෙනෙක්ගෙන් සමන්විත දූත පිරිසක් ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක අමාත්‍යාංශයට අයත් විශේෂ ගුවන් යානයකින්…
ජාතික තේරීම් කමිටුව පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගිය 30වනදා මෙම පත් කිරීම්…
ජාතික බදු සතිය අද (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්. “බදු ශක්ති” නමින් එම බදු සතිය ක්‍රියාත්මක කිරීමට රජය…