Tag: breking news

වැසි තත්ත්වයේ වැඩි වීමක්

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අද (29) සවස් කාලයේ සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම…

මාස 5කට සංචාරකයන් මිලියනයක් දිවයිනට

2025 වසරේ ගත වූ කාලය තුළ දිවයිනට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ මෙම වසරේ ජනවාරි පළමු වනදා සිට මැයි මාසයේ 25වනදා…

ලෝක ආහාර වැඩසටහනෙන් ශ්‍රී ලංකාවට පස් අවුරුදු සැලැස්මක්

ලෝක ආහාර වැඩසටහන විසින් මෙරට තුළ පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කරන බව එම වැඩසටහනේ නේවාසික අධ්‍යක්ෂකව සිටි අබ්දුල් රහීම් සිද්ධික් ප්‍රකාශ කළා. ඒ ඔහු මෙරට වසර 04ක සිය සේවා කාලය…

අද විශේෂ හමුවක්

නිල රාජ්‍ය සංචාරයක් වෙනුවෙන් මෙරටට පැමිණ සිටින නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය, විදේශ කටයුතු අමාත්‍ය වින්සන්ට් පීටර්ස් අද (27) අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමුවීමට නියමිතව තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි. නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අද…

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

2024 අ.පො.ස උසස් පෙළ විභාගයට අදාළව ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීමේ අවස්ථාව දීර්ඝ කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අයදුම් කිරීමට නොහැකි වූ අයදුම්කරුවන්ගෙන් සිදු කර තිබෙන ඉල්ලීම්…

පුංචි ඡන්දයේ අපේක්ෂකයන්ට කොමිසමෙන් රතු එළියක්

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම් වාර්තා ඉදිරිපත් කිරීමේ කාලය අද (27) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ.…

ප්‍රදේශ රැසකට තද වැසි

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා…

මධ්‍යම කඳුකරයට ඝණ මීදුමක්

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (25) රාත්‍රියේ සිට තද සුළං සමඟ තද වැසි ඇති වී තිබෙනවා. එමෙන්ම හැටන් නුවරඑළිය, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේත් අතුරු මාර්ග…

එළිමහන් ප්‍රසංග කලාකරුවන් ජනපති හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලාංකික ප්‍රාසාංගික කලාකරුවන්ගේ ඒකාබද්ධ සංසදය අතර හමුවක් ඊයේ (25) පවත්වා තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. රට තුළ මෙන්ම විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන ජනතාවට අහිමි…

නිළි රැජිණියගේ නිසල දේහය නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනි ෆොන්සේකාගේ දේහය මහජන ගෞරව සඳහා මේ වන විට කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට රැගෙන විත් තිබෙනවා. මාලිනී ෆොන්සේකාගේ දේහය පිළිබද අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව අද…