Tag: breking news

දිවයිනේ සෑම යුධ හමුදා කඳවුරකම රණවිරු සුබසාධන අංශයක්

දිවයිනේ සෑම යුධ හමුදා කඳවුරකම රණවිරු සුබසාධන අංශයක් අද (26) සිට ආරම්භ කරන බව යුධ හමුදා මූලස්ථානය පවසනවා. එම මූලස්ථානය සඳහන් කළේ යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්න රෙද්‍රිගෝගේ උපදෙස් මත…

ට්‍රම්ප් ගත් තීරණයක් ක්‍රියාත්මක කිරීම කල්යයි

ඇමරිකාව විසින් යුරෝපා සංගමයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 50%ක තීරු බදු පැනවීමේ නියෝගය ක්‍රියාත්මක කිරීම කල් දමා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන්ඩර්ලේන් සහ ඇමරිකානු ජනාධිපති…

හෙළ සිනමාවේ නිළි රැජිණියගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත හෙළ සිනමාවේ නිළි රැජිණ මාලිනී ෆොන්සේකාගේ දේහය පිළිබදව අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව අද (26) සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ නිදහස් චතුරස්‍රයේදීයි. අද පෙරවරු 9.00 සිට පස්වරු 03…

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්…

ඩෙංගු ගැන රතු එළියක්

ඩෙංගු සහ චිකුන්ගුන්යා මෙරට සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස වර්ධනය වෙමින් පවතින බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ මේ වන විට පවතින දත්ත අනුව මෙම වසරේ…

සජබ ආසන සංවිධායකවරු තිදෙනෙක් ඉල්ලා අස්වෙයි

සමඟි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙක් එම ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මාතලේ ප්‍රධාන සංවිධායක වසන්ත අලුවිහාරේ, දඹුල්ල ප්‍රධාන සංවිධායක චම්පික විජේරත්න සහ රත්තොට ආසන…

හෙළ සිනමාවේ නිළි රැජිණියගේ දේහය අද චිත්‍රපට සංස්ථාවට

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගවේදිනී මාලිනී ෆොන්සේකාගේ නිසල දේහය මහජන ගෞරවය සඳහා අද (25) ජාතික චිත්‍රපට සංස්ථාවට රැගෙන ඒමට නියමිතව තිබෙනවා. දේහය අද පෙරවරු 10.00 සිට මහජන ගෞරව සඳහා ජාතික චිත්‍රපට සංස්ථා…

දින 18කට සංචාරකයන් 80,000ක් දිවයිනට

මෙම මාසයේ පළමු දින 18 තුළ පමණක් දිවයිනට පැමිණ තිබෙන විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 80,000 ඉක්මවා ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ එම කාල සීමාවේදී සංචාරකයන් 80,421දෙනෙක් මෙරටට…

ආරක්ෂක අමාත්‍යාංශයට අභ්‍යන්තර කටයුතු ඒකකයක්

2025 -2029 දුෂණ විරෝධී ජාතික සැලැස්ම අනුව රාජ්‍ය ආයතනවල සිදුවන සේවා සැපයීම සම්බන්ධයෙන් වන විමසීම් හා පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා එම ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීම ආරම්භ කර තිබෙනවා. ආරක්ෂක…

කොළඹට විශේෂ වැඩසටහනක්

කොළඹ දිස්ත්‍රික්කය තුළ සීග්‍රයෙන් පැතිර යන ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගය වැළඳීමේ ප්‍රවණතාව වැඩිවීම හේතුවෙන් ඇල මාර්ග සහ කාණු පද්ධතිය කඩිනමින් පිළිසකර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක…