මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බුත්තල පොලිස් වසමේ පෙතියන්ආර ප්‍රදේශයේදීයි. පොලීසිය සඳහන් කළේ මොණරාගල ප්‍රදේශයේ විෂ මත්ද්‍රව්‍ය අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම…