ට්‍රම්ප් පිළිකා රෝගී දරුවෙක්ගේ පොලිස්’ සිහිනය සැබෑ කරයි.
මොළයේ පිළිකාවකට ගොදුරු වූ 13 හැවිරිදි දරුවෙක්ගේ පොලිස් නිලධාරියෙක් වීමේ සිහිනය සැබෑ කර දීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පිළිකා රෝගී දරුවාගේ සිහිනය සැබෑ…