Tag: Champions Trophy

ශූරයන්ගේ කුසලානයේ අවසන් තරඟය අදයි

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය අද (09) ඩුබායිහිදී පැවැත්වෙනවා. ඒ ඉන්දියාව සහ නවසීලන්තය අතරයි. ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරඟය මෙරට වේලාවෙන් පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.