නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
නීති විරෝධීව මෙරටට රැගෙන එන ලද දුම්වැටි 20,000ක් (කාටුන් 100) සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කටුනායක ගුවන්තොටුපළ ඒකකයේ නිලධාරීන්ට ලද…