Tag: cleansrilanka

අගමැතිනිය කැතරින් වෙස්ට්ව හමුවෙයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සහ ඉන්දු පැසිෆික් කලාපය සඳහා විදේශ පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාල අමාත්‍යවරිය වන කැතරින් වෙස්ට්ව හමුවී තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි. මෙහිදී දරිද්‍රතාවය තුරන්…

රජයේ වී ගබඩා 84ක් පිරිසිදු කරයි

රජයේ වී ගබඩා 84ක පිරිසිදු කිරීමේ කටයුතු අවසන් කර තිබෙනවා. ඒ යුද හමුදා ශ්‍රම දායකත්වයෙන්. කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, අනුරාධපුර, පොළොන්නරුව, මඩකලපුව, මහනුවර, මාතලේ, බදුල්ල, මොණරාගල, කොළඹ, කුරුණෑගල, රත්නපුර,හම්බන්තොට, සහ මාතර…

ප්‍රථමයෙන් රාජ්‍ය ආයතන පිරිසිදු කළ යුතුයි – ජනාධිපති

Clean Sri Lanka වැඩසටහන යටතේ ප්‍රථමයෙන්ම රාජ්‍ය ආයතන පිරිසිදු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. ඒ අනුරාධපුරයේ පැවති අනුරපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට එක්වෙමින්. එහිදී ජනාධිපතිවරයා අනුරාධපුර දිස්ත්‍රික්කයේ…

පාර්ලිමේන්තුව අදත් (22) රැස්වෙයි

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ලබන 24වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි. ඒ අනුව අද පෙරවරු 9.30 සිට පෙරවරු 10.00 අතර කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන්…

නැවත පාර්ලිමේන්තුව රැස්වන දිනයන් ගැන ප්‍රකාශයට පත් කරයි

පාර්ලිමේන්තුව එළඹෙන 21 වන දා සිට 24 වන දා දක්වා රැස්වීමට තීරණය කර තිබෙනවා. ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන්. පසුගිය 10 වන දා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා…