දරුණු සුළි කුණාටුවක් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල් 426ක් වසා දමයි
ඔස්ට්‍රේලියාවේ නිව්සවුත්වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවලට බලපෑ ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව ලක්ෂ 3කට අධික ජනතාව අඳුරට ඇද දමා ඇති බවද, නිවාස, මහාමාර්ග සහ රථවාහන විශාල සංඛ්‍යාවක් විනාශයට පත් කර තිබෙනවා. මෙවැනි සුළි…