ඩිජිටල් IDයට දත්ත එකතු කරන මධ්‍යස්ථාන රැසක්
ඩිජිටල් හැඳුනුම්පතට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 2,300ක් ස්ථාපිත කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. ඒ තඹුත්තේගම ප්‍රදේශයේ පැවති සුහද හමුවකට එක්වෙමින්. එහිදී ජනාධිපතිවරයා කියා…