Tag: colombo

77 වන නිදහස් දින සැමරුම ආරම්භ කරයි

ජාතික පුනරුදයට පෙළගැසෙමු යන තේමාව යටතේ පැවැත්වෙන 77 වන නිදහස් දින සැමරුම අද(04) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භකර තිබෙනවා. ඒ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදීයි. නව දේශපාලන සංස්කෘතියක් සහ…

ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළට

ජනවාරි මාසය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එම ඒකකය සඳහන් කළේ ජනවාරි මාසය තුළදී පමණක් ඩෙංගු රෝගීන් 4,943දෙනෙක් වාර්තා වී ඇති…

බේරේ වැවේ ජල සාම්පල වල අවසන් පරීක්ෂාව අදයි

කොළඹ බේර වැවේ සතුන් මියයාම සම්බන්ධයෙන් ජල සාම්පල පිළිබඳ අවසන් පරීක්ෂාව අද (29) සිදු කරන බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධනයක නියෝජිතායතනය හෙවත් නාරා ආයතනය පවසනවා. පරිසර අධ්‍යයන අංශයේ…

කොළඹ වරාය නගරයට නව සංවර්ධන ව්‍යාපෘති සහ නව ආයෝජකයන් අවශ්‍යයි – ජනපති

කොළඹ වරාය නගරයට නව සංවර්ධන ව්‍යාපෘති සහ නව ආයෝජකයන් කැඳවා ගැනීමට අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු ඒ බව සඳහන් කළේ සිය ප්‍රථම චීන සංචාරය අතරතුර බෙල්ජින්හීදී චීන…

කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (22) ඒකක 231.64කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ 16,828.80ක් ලෙසයි. එමෙන්ම එහි පිරිවැටුම…

කොළඹ කොටස් වෙළෙඳපොළ වෙනස් වෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (17) ඒකක 41.38කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය 16,257.31ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වන්නේ.…

යාපනය A-9 ප්‍රධාන මාර්ගය භාවිතා කරන රියදුරන්ට දැනුම් දීමක්

ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ යාපනය A-9 ප්‍රධාන මාර්ගයේ ඕමන්තේ ප්‍රදේශය ජලයෙන් යට වී තිබෙනවා. ඒ හේතුවෙන් එම මාර්ගය භාවිත කරන රියදුරන්ට පොලීසිය විසින් විකල්ප මාර්ග කිහිපයක් දැනුම් දුන්නා. ඒ අනුව…

අයහපත් කාලගුණයෙන් දුම්රිය ධාවනයට බාධා

පවතින අයහපත් කාලගුණයත් සමඟ බේස්ලයින් පාර හා නාරහ්හේන්පිට දුම්රිය ස්ථාන අතර ගසක් කඩා වැටී තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ ගමනාගමනට බාධා එල්ලවී ඇති බවයි. මේ…