අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකාරියක් අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 63යි මිලිග්‍රෑම් 188ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ අපරාධ කොට්ටාසයේ පෑලියගොඩ පොලිස් වසමේ 04 කනුව පට්ටිය ප්‍රදේශයේදීයි. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාරිය…