LOCAL NEWS කොළඹ ලෝටස් පාර වැසෙයි September 12, 2025 Team Red 0 Comments කොළඹ ලෝටස් පාර ලෝටස් වටරවුමෙන් වසා දමා තිබෙනවා. ඒ බැංකු සේවක සංගමයේ විරෝධතාවයක් හේතුවෙන්.