වවුලන්ගෙන් පැතිරෙන කොරෝනා වයිරස් 3000ක් ගැන හෙළිවෙයි
වවුලන්ගෙන් ව්‍යාප්ත වන විවිධාකාරයේ කොරෝනා වයිරස් 3000කට අධික ප්‍රමාණයක් ලොව පුරා පවතින බව අනාවරණය කර තිබෙනවා. ඒ එංගලන්තයේ නෝවිච් නුවර ඊස්ට් ඇන්ග්ලියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පෝල් හන්ටර් විසින්. ඔහු වැඩිදුරටත් සඳහන්…