Tag: cricket

ශූරයන්ගේ කුසලානයේ අවසන් තරඟය අදයි

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය අද (09) ඩුබායිහිදී පැවැත්වෙනවා. ඒ ඉන්දියාව සහ නවසීලන්තය අතරයි. ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරඟය මෙරට වේලාවෙන් පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

2025 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අද ඇරඹෙයි

2025 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අද (19)සිට පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව තරගාවලියේ පළමු තරගය සත්කාරක පාකිස්තානය හා නවසීලන්තය අතර පැවැත්වෙන අතර, එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 2.30ට…

කෝළී නැවතත් දේශීය ක්‍රිකට් පිටියට

වසර 12 කට වැඩි කාලයකට පසු විරාත් කෝලි දේශීය ක්‍රිකට් ක්‍රීඩාවට නැවත පැමිණ තිබෙනවා. ඒ සමඟම ඉන්දීය අගනුවර වන දිල්ලිහි ක්‍රීඩාංගනයක් දහස් ගණනක් රසිකයින් පිරී ඉතිරී ගොස් තිබෙන බවයි වාර්ථා…

T20 කාන්තා ලෝකකුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 2ක් අද

වයස අවුරුදු 19න් පහළ පන්දුවාර 20යි 20 කාන්තා ක්‍රිකට් තරගවලියේ තවත් තරග 2ක් අද (23) පැවැත්වෙනවා. මලයාසියාවේ ක්වාලා ලම්පුර්හිදී පැවැත්වෙන අද තරගය මේ වනවිට ආරම්භවී තිබෙනවා .ඒ බටහිර ඉන්දීය කොදෙවු…

සිංහයන්ට එරෙහි දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතය මෙන්න

ශ්‍රී ලංකාවට එරෙහිව ආරම්භවීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා වන දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචිතය නම් කර තිබෙනවා. ක්‍රීඩකයන් 14 දෙනෙක් ගෙන් සමන්විත සංචිතයේ නායකත්වය හිමිව තිබෙන්නේ ටෙම්බා…