Tag: death

රිය අනතුරකින් විදෙස් කාන්තාවක් ජීවිතක්ෂයට

ත්‍රිරෝද රථයක් ලොරි රථයක ගැටීමෙන් ඊයේ (18) රාත්‍රියේ අනතුරක් සිදුවී තිබෙනවා. ඒ අඹේපුස්ස – ත්‍රිකුණාමලය මාර්ගයේ පැල්වැහැර ප්‍රදේශයේදීයි. අනතුර සිදුවීමට පෙර සිදු වූ අනතුරක් වළක්වා ගැනීම සඳහා ත්‍රිරෝද රථය එකවරම…

දියේ ගිලී පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

හිනිදුම ප්‍රදේශයේ ගිං ගඟේ ගිලී පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 38 හා 49 හැවිරිදි වියේ පසුවන අක්මීමන හා පොද්දල ප්‍රදේශවල පදිංචිකරුවන්…

අධික උෂ්ණත්වය නිසා පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ශාරී­රික අධ්‍යා­ප­නය උග­න්වන ගුරු­ව­රයෙක් හදි­සි­යේම ක්ලාන්ත වී බිම ඇද­වැ­ටී­මෙන් පසුව මිය­ගොස් තිබෙනවා. ඒ යාප­නය, නෙල්ලි­අඩි විද්‍යා­ලයේදීයි. රෝහලේ වෛද්‍ය­ව­රුන් ප්‍රකාශ කර ඇත්තේ යාප­න­යට පව­තින අධික රස්නය නිසා මේ ගුරු­ව­රයා විජ­ල­න­යට පත්ව…

බස් රථයකින් ඇද වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

මගී ප්‍රවාහන බස් රථයක ඉදිරිපස පාපුවරුව අසල ගමන් ගත් පුද්ගලයෙක් ඊයේ (10) බස් රථයෙන් ඇද වැටී මියගොස් තිබෙනවා. ඒ රුවන්වැල්ල පොලිස් වසමේ හුඹස්වලාන ප්‍රදේශයේදීයි. රුවන්වැල්ල දෙස සිට දන්නෝරුව දෙසට ධාවනය…

වසර 15කට පසු ඇමරිකාවේ පළමු මරණ දඬු­වම ද්විත්ව ඝාත­ක­යෙක්ට

තම හිටපු පෙම්ව­ති­යගේ මවුපි­යන්ට පහර දී ඝාත­නය කිරීමේ චෝද­නා­වට වර­ද­කරු වූ අමෙ­රි­කාවේ දකුණු කැරො­ලිනා ප්‍රාන්තයේ පුද්ග­ල­යෙක්ට එරෙ­හිව පසු­ගි­යදා මරණ දඬු­වම ක්‍රියා­ත්මක කර තිබෙනවා. බ්‍රැඩ් සිග්මන්ට මරණ දඬු­වම නියම වී ඇත්තේ…

ඇමරිකාවේ හිම ­කු­ණා­ටු­ව­ලින් 6ක් ජීවිතක්ෂයට – ගුවන් ගමන් 1500කට බාධා

ඇමරිකාවේ මධ්‍යම හා නැඟෙ­න­හිර කලා­පයේ පැතිරී යන දරුණු හිම­ කු­ණාටු හේතු­වෙන් පුද්ග­ල­යන් 6 දෙනෙක් ජීවි­ත­ක්ෂ­යට පත්වී තිබෙනවා. එරට කාල­ගුණ විද්‍යා ඒක­කය නිවේ­ද­නය කර ඇත්තේ නෙබ්‍රස්කා සහ මිසි­සිපි ප්‍රාන්ත­වල තිදෙනෙක් බැගින්…

මොළය මිය­ගිය කාන්තාවකගේ අව­ය­ව­ව­ලින් තවත් ජීවිත 2ක් බේරෙයි.

මොළය මිය­ගිය කාන්තා­ව­කගේ නීරෝගි අව­යව ලබා ගෙන මර­ණයේ අබි­යස සිටි රෝගීන් 2නෙක්ට අව­යව බද්ධ කර සාර්ථක සැත්ක­ම­ක් කිරීමට හම්බ­න්තොට රෝහල් වෛද්‍යවරුන් සමත් වී තිබෙනවා. ඒ අව­යව ලබා ගැනී­මට ක්ෂණි­කව ඥාතීන්…

පියා ඇටවූ විදුලි උගු­ල­කට හසුවී අම්මයි-පුතයි ජීවිතක්ෂයට

නිවසක් පිටු­පස ඇද තිබූ අනා­ර­ක්ෂිත විදුලි උගු­ල­කට හසුවූ මවක් සහ පුතෙක් මියගොස් තිබෙනවා. ඒ සූරි­ය­වැව 10 කණුව, රන්දි­ය­ගම ප්‍රදේ­ශ­යේදීයි. පොලීසිය වාර්තා කළේ ජීවීතක්ෂයට පත්ව ඇත්තේ 38 හැවි­රිදි සිව්දරු මවක් හා…

පකිස්ථානයේ බෝම්බ ප්‍රහාරයක් – 13දෙනෙක් ජීවිතක්‍ෂයට

පාකි­ස්තා­නයේ ප්‍රාන්ත දෙකක සිදුවූ මරා­ගෙන මැරෙන බෝම්බ ප්‍රහා­ර­මා­ලා­ව­කින් හමුදා සෙබ­ළුන් 13දෙනෙක් ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇති බවත් තවත් සෙබ­ළුන් 34 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. ප්‍රාන්ත පොලි­සිය ප්‍රකාශ කර ඇත්තේ බලු­කි­ස්තා­නයේ සිදුවූ බෝම්බ…

බස් රථයක් ගිනි ගැනීමට ලක්ව පුද්ගලයෙක් ජීවිතක්ෂයට

වන්දනා නඩයක් රැගෙන පැමිණ තිබූ බස් රථයක් ඊයේ (21) ගිනි ගැනීමට ලක්වී පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. ඒ ජේතවනාරාමය අසළ විශ්‍රාම ශාලාවක් ආසන්නයේදීයි. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 55ක් වන ඇඹිලිපිටිය ප්‍රදේශයේ…