බදුලු ඔයේ හා මහියංගණ පාරේ බෝක්කුවක් යට මළ සිරුරු දෙකක් හමුවෙයි
බෝක්කුවක් යට අබිරහස් ලෙස මියගොස් සිටි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක්ගේ මළ සිරුරු දෙකක් ඊයේ (13)සොයාගෙන තිබෙනවා. ඒ බදුල්ල තල්දෙන බදුලු ඔයේ සහ මහියංගණ මාර්ගයේදීයි. බදුල්ල පොලීසියේ නිලධාරින් සහ බෝලියද්ද වසම් භාර…