Tag: die

කුඩා දරුවෙක්ට දිවි අහිමි වෙයි

මොරගොඩ, මුරියාකඩවල ප්‍රදේශයේදී ඥාතී නිවසකට පැමිණි සිටි දරුවෙක් පණ්ඩිතරැඹෑව වැවේ දිය නෑමටයාමේදී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මොරොන්තුඩුව, කළුතර ප්‍රදේශයේ වයස අවුරුදු 10ක් වූ දරුවෙක් බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන්…

රිය අනතුරකින් පුද්ගලයෙක් මිය යයි

පාදුක්ක දෙස සිට ගොඩගම දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය හරහා ගමන් කරමින් සිටි පදික පුද්ගලයෙක්ගේ ගැටී ඊයේ (15) අනතුරක් සිදු වී තිබෙනවා. ඒ ගොඩගම පාදුක්ක මාර්ගයේ කොස්හේන හන්දිය අසලදීයි.…

ඉන්දියාවේ දුම්රිය ස්ථානයක තදබදයකින් 15ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලියේ දුම්රිය ස්ථානයක ඇති වූ තදබදයකින් කාන්තාවන් 10දෙනෙක් සහ ළමුන් තිදෙනෙක් ඇතුළුව අවම වශයෙන් 15දෙනෙක් මියගොස් තිබෙනවා. ඒ වාර්ෂික මහ කුම්භමේලා ආගමික උත්සවයට සහභාගී වීම සඳහා දුම්රියට…

පුද්ගලයින් 61කට දිවි අහිමි කළ ගුවන් අනතුර

බ්‍රසීලයේ සාඕ පවුලෝ ප්‍රදේශයේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 61 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුර හේතුවෙන් සාඕ පවුලෝ ආණ්ඩුකාරවරයා දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා…