පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් කොටුවෙයි
පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වැලිකන්ද පොලිස් වසමේ නාගස්තැන්න ප්‍රදේශයේදීයි. කැණීම් කිරීමට යොදාගන්නා උපකරණ සමඟ ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.…