අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 110ක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මාදම්පිටිය පොලිස් වසමේ රන්දිය උයන නිවාස සංකිර්ණය ආසන්නයේදීයි. පොලීසිය සඳහන් කළේ මාදම්පිටිය පොලිස් ස්ථානයේ…