කොළඹ පුරපතිනිය වැඩ අරඹයි
කොළඹ පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් අද (18) එම ධුරයේ වැඩ ආරම්භ කර තිබෙනවා. 2025 පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ අපේක්ෂිකාවක් වූ ව්‍රායි කැලී බල්තසාර් කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය…
කොළඹ පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් අද (18) එම ධුරයේ වැඩ ආරම්භ කර තිබෙනවා. 2025 පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ අපේක්ෂිකාවක් වූ ව්‍රායි කැලී බල්තසාර් කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය…
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශයක් ලබාදීම සඳහා ආද (18) උදෑසන අල්ලෙස් හා දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණ තිබෙනවා.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද (18) මිලිමීටර් 50ක පමණ තරමක වැසි ඇති විය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.නිවේදනයක් නිකුත් කරමින්…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්…
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගය විසින් පිහිටුවා තිබෙනවා. ඒ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති…
ඊශ්‍රායලය සහ ඉරානය අතර සාමය කඩිනමින් පැමිණෙනු ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබෙනවා. ඔහු සඳහන් කළේ ඒ වෙනුවෙන් බොහෝ ඇමතුම් සහ හමුවීම් සිදුවෙමින් පවතින…
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ බුද්ධි අංශ ප්‍රධානී මොහොමඩ් කසෙමි ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඒ ඊශ්‍රායලය විසින් ටෙහෙරානයට එල්ල කරන ලද ප්‍රහාරයක් හමුවේයි. ඔහුගේ නියෝජ්‍ය නිලධාරි හසන් මොහාකික් සහ බුද්ධි අංශ…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද (16) මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක්…
පාර්ලිමේන්තුව ජුනි 17වනදා ජුනි 20වනදා දක්වා රැස්වීමට තීරණය වී තිබෙනවා. ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගිය 5වනදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදීයි. පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකදීම…
ඉරාන විප්ලවාදී ආරක්ෂක බලකායේ ප්‍රධාන අණදෙන නිලධාරී හොසේන් සලාමි ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඒ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ගුවන් ප්‍රහාර හමුවේයි. මෙම ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත් වූ පිරිස අතර තවත්…