හජ් වන්දනාවට ශ්‍රී ලංකාවේ 3,500කට සෞදි අරාබියේ සත්කාරකත්වය
මෙවර හජ් වන්දනාව සඳහා ශ්‍රී ලාංකිකයන් 3,500ක් සඳහා සෞදි අරාබියේ සත්කාරකත්වය හිමි වී තිබෙන බව ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය සඳහන් කළේ මේ වන විට ඊට අදාළ…
මෙවර හජ් වන්දනාව සඳහා ශ්‍රී ලාංකිකයන් 3,500ක් සඳහා සෞදි අරාබියේ සත්කාරකත්වය හිමි වී තිබෙන බව ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය සඳහන් කළේ මේ වන විට ඊට අදාළ…
කොළඹ සිට යාපනය දක්වා ධාවනය වූ උත්තර දේවී දුම්රිය සහ රාත්‍රී තැපැල් දුම්රිය යළි ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව එන්ජින්වල තත්ත්වය සලකා බලා මෙම දුම්රිය…
පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස පිහිටුවීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. ඔහු කියා සිටියේ විමර්ශන විධිමත් කිරීම එහි අරමුණ වන බවයි. ඒ අනුව…
ඇමරිකානු ජනපති Joe Biden සහ ඊශ්‍රායල අගමැති Benjamin Netanyahu අතර ඊයේ (12) දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ Biden ඇමරිකාවේ ජනාධිපති ධූරයෙන් ඉවත්වීමට පෙර ගාසා තීරයේ සටන් විරාමයක්…
ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැතිර යන ලැව්ගිනි හේතුවෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයන් 24දෙනෙක් පමණ මියගොස් තිබෙනවා. කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම් සඳහන් කළේ මෙය ඇමරිකානු ඉතිහාසයේ වඩාත්ම විනාශකාරී විපත…
බන්ධනාගාරගතව සිටින හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් බැලීම සඳහා ලබන 14වනදා විශේෂ අවස්ථාවක් බන්ධනාගාර දෙපාර්තමේනතුව විසින් සලසා දී තිබෙනවා. ඒ ජනවාරි 14වනදා යෙදී ඇති තෛපොංගල් උත්සවය නිමිත්තෙන්. එදින හින්දු ආගමික රැඳවියන්ගේ…
දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්. එම සංවිධානය සඳහන් කළේ බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ, පස්සර සහ…
ඉන්ධන සඳහන් මේ වන විට පවතින බදු සංශෝධනය නොලිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.…
ඖෂධ පරික්ෂා කිරීමට අවශ්‍ය පරීක්ෂණාගාර කිහිපයක් ඉදිරියේදී ඉදි කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා. ඒ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.…
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (13) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව…