මියන්මාරයේ 40දෙනෙක්ට දිවි අහිමි වෙයි
මියන්මාර හමුදා පාලනය විසින් බටහිර රඛයින් ප්‍රාන්තයේ ගම්මානයකට ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 40දෙනෙක් මියගොස් තවත් 20දෙනෙක් තුවාල ලබා ඇති බවයි. එමෙන්ම ඒ…
මියන්මාර හමුදා පාලනය විසින් බටහිර රඛයින් ප්‍රාන්තයේ ගම්මානයකට ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 40දෙනෙක් මියගොස් තවත් 20දෙනෙක් තුවාල ලබා ඇති බවයි. එමෙන්ම ඒ…
ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරය මෙම ශීත ඍතුවේ උණුසුම්ම සංචාරක ගමනාන්තය ලෙස නම් කර තිබෙනවා. ඒ ජාත්‍යන්තර ජීවන රටා සඟරාවක් වන වෝග් සඟරාව විසින්. ඒ අනුව පෞරාණික වෙරළ තීරයන්, බහුල…
යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබද මහජන අදහස් ලබා ගැනීම අද (10) අවසන් වීමට නියමිතව තිබෙනවා. බස්නාහිර පළාතේ මහජන අදහස් ලබා ගැනීම අද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේදී සිදු කරන…
මහ කන්නයේ වී අස්වනු මිලදීගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායී පොළී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව සංවර්ධන මූල්‍ය…
සහල් ආනයනය සඳහා රජය ලබාදුන් අවසරය අද (10) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ සඳහන් කළේ දැනට ලැබී ඇති සියලුම සහල් තොග…
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානය අතර ජාතික ගමනා ගමන මණ්ඩලයට අයත් සුඛෝපභෝගී බස් රථ සේවාවක් ආරම්භ කර තිබෙනවා. මෙම බස් රථ කටුනායක පොලිස් ස්ථානයට යාබද ප්‍රධාන මාර්ගයේ…
අද (10) සිට ඉදිරි දින කිහිපය තුළ උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වය වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව…
පසුගිය දිනවලට සාපේක්ෂව අද (09) වෙළඳපොළේ රන් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 204,050ක් ලෙස සටහන් වුණා. කැරට් 22 ග්‍රෑම් 1ක මිල සටහන් වුණේ…
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (09) ඒකක 142.65කින් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය 15,811.36ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වන්නේ.…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (09) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි අගය සුළු වශයෙන් වෙනස් වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල්…