කැනේඩියානු අගමැති පක්ෂ නායකත්වය අත්හරියි
කැනේඩියානු අගමැති ජස්ටින් ටෘෘඩෝ පාලක ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉවත් වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලිබරල් පක්ෂට නායකයෙක් පත්වන තුරු ඔහු අගමැති ධූරයේ සිටින බවයි. ඉන්දියාව සමඟ උද්ගත වූ රාජ්‍ය…
කැනේඩියානු අගමැති ජස්ටින් ටෘෘඩෝ පාලක ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉවත් වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලිබරල් පක්ෂට නායකයෙක් පත්වන තුරු ඔහු අගමැති ධූරයේ සිටින බවයි. ඉන්දියාව සමඟ උද්ගත වූ රාජ්‍ය…
ඉදිරියේදී වී සඳහා සහතික මිලක් ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ප්‍රකාශ කළා. ඒ ඊයේ (06) කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින්, එහිදී ඔහු…
නේපාල දේශසීමාව ආසන්නයේ පිහිටි ටිබෙටයට රික්ටර් මාපකයේ ඒකක 7.1ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දියානු සහ යුරේසියානු භූතැටි එකිනෙක ගැටී භූ කම්පනය සිදුව ඇති…
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට අද (07) වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම සවස් කාලයේදී හෝ හෝ රාත්‍රී කාලයේදී දකුණු සහ සබරගමුව…
තෛපොංගල් නිදහස් උත්සවය සහ සති අන්ත නිවාඩු දින වෙනුවෙන් ජනවාරි සහ පෙබරවාරි මාසවල විශේෂ දුම්රිය ධාවන කාලසටහනක් නිකුත් කර තිබෙනවා. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේ…
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (06) ඒකක 170.82කින් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය 15,878.60ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වන්නේ.…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (06) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 289.72ක් ලෙස…
ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇනිටෝනි බ්ලින්කන් සහ දකුණු කොරියානු විදේශ අමාත්‍යවරයා චෝ ටේ යූල් අතර හමුවක් අද (06) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ දකුණු කොරියාවේ සෝල් අගනුවරදීයි. එහිදී දෙරට අතර ද්විපාර්ශ්වික සබදතා…
චීනයේ ව්‍යාප්ත වන නව වෛරසය වන HMPV ආසාදනය පළමු වරට ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ බැංගලෝර්හි මාස 08ක් වයසැති බිළිඳක්ට එම වෛරසය ආසාදනය වී ඇති බවයි.…
මෙම වසරේ පළමු දින 04 තුළ මී උණ හේතුවෙන් පුද්ගල මරණ 2ක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍ය අංශ සඳහන් කළේ යාපනයේ සහ මඩකලපුව දිස්ත්‍රික්කවලින් මෙම මරණ වාර්තා වී ඇති බවයි. මේ…