වෛරස උණ රෝගය ගැන චීනයෙන් නිවේදනයක්
චීනයේ පැතිර යන වෛරස උණ රෝගය සම්බන්ධයෙන් අනිසි බියක් ඇති නොකර ගත යුතු බව එරට සෞඛ්‍ය බලධාරින් පවසනවා. ඔවුන් සඳහන් කළේ ශීත දේශගුණික තත්ත්වයක් සමඟ එවැනි වෛරස පැතිරීම සාමන්‍ය බවයි.…
චීනයේ පැතිර යන වෛරස උණ රෝගය සම්බන්ධයෙන් අනිසි බියක් ඇති නොකර ගත යුතු බව එරට සෞඛ්‍ය බලධාරින් පවසනවා. ඔවුන් සඳහන් කළේ ශීත දේශගුණික තත්ත්වයක් සමඟ එවැනි වෛරස පැතිරීම සාමන්‍ය බවයි.…
ක්ලීනින් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව ශ්‍රී පාද වන්දනාකරුවන් රැගත් වාහන, මස්කෙලිය සිට නල්ලතන්නිය දක්වා ධාවනය කරන මගී ප්‍රවාහන බස් රථ සහ වෑන් රථ ඊයේ (03) හදිසි පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.…
ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken මෙම සති අන්තයේදී දකුණු කොරියාව, ජපානය සහ ප්‍රංශය යන රටවල නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු හෙට (05) දකුණු කොරියාවේ…
සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (04) තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
දේශීය ආදයම් දෙපාර්තමේන්තු ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද ඉහළම බදු ආදායම පසුගිය 2024 වසරේදී රැස් කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයේ කළේ එම වසරේදී රුපියල් මිලියන 1,958,088ක බදු ආදායමක් ලබා ඇති…
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (03) ඒකක 299.13කින් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය 16,049.42ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වන්නේ.…
මෙම මාසයේ ලාෆ් ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් වන තීරණය ලබන සඳුදා වන විට ලබා දිය හැකි බව එම සමාගම පවසනවා. ලාෆ් ගෑස් සමාගම සඳහන් කළේ බොහෝ විට මෙම මාසය තුල…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (03) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 289.07ක්…
2025 වසරේ පළමු ප්‍රධාන උල්කාපාත වර්ෂාව අද (03) රාත්‍රියේ දී දැක ගැනීමට හැකි බව අභ්‍යවකාශ විද්‍යා හා ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර පවසනවා. ඔහු සඳහන් කළේ එම උල්කාපාත වර්ෂාව Quadrantids නමින්…
දකුණු කැලිෆෝනියාවේ ගොඩනැගිල්ලක් මතට කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඩිස්නිලන්තයේ සිට කිලෝමීටර් 10ක් පමණ දුරින් පිහිටි ෆුලර්ටන් නාගරික ගුවන් තොටුපළ ආසන්නයේ…