කොළඹ කොටස් වෙළෙඳපොළේ ඉතිහාසගත වාර්තාවක්
ඉතිහාසයේ පළමු වරට කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (02) 16,000 සීමාව පසු කර තිබෙනවා. ඒ අනුව කොටස් මිල දර්ශකය ඒකක 16,151.20ක් වාර්තා කර ඇති බවයි වාර්තා වන්නේ.
ඉතිහාසයේ පළමු වරට කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (02) 16,000 සීමාව පසු කර තිබෙනවා. ඒ අනුව කොටස් මිල දර්ශකය ඒකක 16,151.20ක් වාර්තා කර ඇති බවයි වාර්තා වන්නේ.
මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කළා. එමෙන්ම සවස්දී හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර සහ…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව 2025 නව වසරේ පළමු වනදා වන අද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු…
සමාජ ක්‍රියාකාරිකයෙක් වන නාමල් කුමාර ජනවාරි 15වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී ඔහුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද (01) දහවල් අත්අඩංගුවට ගනු…
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මාසය වන විට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා. ඒ අද (31) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්. එහිදී ඔහු…
2025 නව වසර උදාව සමරන ලෝකයේ පළමු රට බවට කිරිබාති දිවයින පත්වී තිබෙනවා. ඒ අනුව කිරිබාති දිවයිනට ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (31) සවස 3.30ට 2025 නව වසර උදා වී ඇති…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (31) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 288.32ක්…
නව හමුදාපති මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු අද (31) සිය ධූරයේ වැඩභාරගෙන තිබෙනවා. ඒ අකුරේගොඩ පිහිටි යුද හමුදා මුලස්ථානයේදීයි. ශ්‍රී ලංකා යුද හමුදාවේ 25වන යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝව…
රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2025 වසරේදී පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ දිනය සම්බන්ධව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අධ්‍යාපන අමාත්‍යාංශය විසින්. එහි සඳහන් වන්නේ පළමු ශ්‍රේණියේ…
ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලතිව් කඳවුර රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඒ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලගේ අනුමැතිය මතයි. ඒ අනුව…