රුපියල හමුවේ ඩොලරයට සිදු වූ දේ
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (27) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 289.49ක්…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (27) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 289.49ක්…
පවතින උත්සව සමය නිමිත්තෙන් කොළඹ කොටුව සහ බදුල්ල අතර විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (27) හෙට (28) සහ අනිද්දා (29)…
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙක් වන ආචාර්ය මන්මෝහන් සිංගේ අභාවය හේතුවෙන් එරට සතියක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද දිනට නියමිත සියලු රාජ්‍ය වැඩසටහන් අවලංගු කිරීමටද…
චීනය විසින් නිෂ්පාදනය කළ “Tansuo 3” නමැති ගැඹුරු සහ ඈත මුහුදු බහුකාර්ය විද්‍යාත්මක පර්යේෂණ නෞකාව චීනයේ Guangzhou නගරයේ Nansha ප්‍රදේශයේ සිට සිය මංගල ගමන ආරම්භ කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා…
හික්කඩුව, තිරාණගම ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී දිය නාමින් සිටි විදේශිකයෙක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ එලෙස මියගොස් තිබෙනේ 33 හැවිරිදි රුසියානු ජාතිකයෙක් බවයි. එම අනතුර සිදුවන…
රජයේ රෝහල්වල 530කට ආසන්න විකිරණ තාක්ෂණවේදීන්ගේ හිඟයක් හටගෙන තිබෙනවා. රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම සඳහන් කළේ විකිරණ තාක්ෂණවේදී අනුමත සේවක සංඛ්‍යාව ලෙස 1,150ක් සිටිය යුතු වුවත් මේ…
අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට පාසල් පොත් සහ උපකරණ මිල දී ගැනීමට දෙනු ලබන රුපියල් 6,000ක දීමනාව මෙම වසර අවසානයට පෙර ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය…
විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජනතාවගෙන් වාචිකව අදහස් ලබා ගැනීම අද (27) ආරම්භ වනවා. ඒ අනුව එහි පළමු සැසිය මධ්‍යම පළාතෙන් ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. නව වසරේ පළමු…
උතුරු, උතුරු මැද, නැගෙනහිර පළාත්වලට සහ මාතලේ දිස්ත්‍රික්කයට අද (27) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ ඌව පළාත්වලත්…
සියලු වෛද්‍යවරුන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63ක් විය යුතු බව සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංශෝධන පනත ප්‍රකාරව 2022 වසරේ දෙසැම්බර් 12වනදා…