Tag: election

නයිජීරියාවේ නත්තල් විනෝද උත්සවයකදී දරුවන් 35කට දිවි අහිමිවෙයි

නයිජීරියාවේ ඉබාදාන් නගරයේ පැවති නත්තල් විනෝද උත්සවයක ඇති වූ ගැටුමකින් කඩා දරුවන් 35දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අදාළ උත්සවයේ සංවිධායකයන් මුදල් සහ ආහාර ලබාදෙන බවට පොරොන්දු වී…

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (20) විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම වයඹ පළාතේද වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.…

මියන්මාර සරණාගතයන් 103ක් රැගත් බෝට්ටුවක් මුල්ලිවයික්කාල් වෙරළට

මියන්මාර සරණාගතයන් 103දෙනෙක් රැගත් බෝට්ටුවක් මුලතිව්හි මුල්ලිවයික්කාල් ප්‍රදේශයට ගොඩබස්වා තිබෙනවා. නාවික හමුදාව සඳහන් කළේ මියන්මාරයේ සිට සරණාගතයන් ලෙස නීතිවිරෝධීව වෙනත් රටකට යමින් සිටියදී එම බහුදින යාත්‍රාව මුල්ලිවයික්කාල් වෙරල තීරයට පැමිණ…

ශිෂ්‍යත්ව විභාගයේ රහසිගත වාර්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට

පසුගියදා පැවති 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් කලින් පිටවීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවල සවිස්තර රහසිගත වාර්තාවක් අද (19) ශ්‍රේෂ්ඨාධිකරණයට භාරදී තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය විසින්.…

නව වසරේ සිට පෙර පාසල් සිසුන් 155,000කට උදෑසන ආහාරය

මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හා පෙර පාසල් දරුවන් සඳහා ලබාදෙන උදෑසන ආහාර වේල 2025 වසරේ සිට දරුවන් 155,000ක් දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ…

දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට රජයෙන් පියවරක්

පාකිස්ථානයෙන් උසස් ජානමය හැකියාවක් සහිත ගවයන් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින්. ඒ අනුව සහිවාල් වර්ගයට අයත් පුංගවයින් පස් දෙනෙක් සහ නිලි…

වෛද්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 63ක් වෙයි

රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 63ක් දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ රාජ්‍ය පරිපාලන, පළාත් සහා සහ පළාත් පාලන…

පොලිස් වාහන අවශ්‍යතාව සපුරාලීමට ඉන්දියාවෙන් ප්‍රදානයක්

මෙරට පොලිස් වාහන අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකා රුපියල් මිලියන 300ක මුදල් ප්‍රමාණයක් ලබාදීමට එකඟතාව පළ කර තිබෙනවා. එමඟින් උතුරු පළාතේ පොලිස් ස්ථානවල රාජකාරී අවශ්‍යතා සඳහා…

ලුණු ආනයනයට කැබිනට් අනුමැතිය

අමු අයඩීකරණය නොකළ ලුණු මෙට්‍රික්ටොන් 30,000ක උපරිමයකට යටත්ව 2025 වසරේ ජනවාරි 31වනදා හෝ ඊට පෙර ලංකාවට ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. එම ලුණු තොගය සීමා සහිත ශ්‍රී ලංකා…

ඩොලරයේ දැවැන්ත වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (19) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 287.45ක් ලෙස…