ගොඩකවෙල බිහිසුණු අනතුරක්
ඇඹිලිපිටිය දෙස සිට රත්නපුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටී ඊයේ (12) අනතුරක් සිදුවී තිබෙනවා. ඒ ගොඩකවෙල පොලිස් වසමේ පැල්මඩුල්ල, නෝනාගම මාර්ගයේ…
ඇඹිලිපිටිය දෙස සිට රත්නපුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටී ඊයේ (12) අනතුරක් සිදුවී තිබෙනවා. ඒ ගොඩකවෙල පොලිස් වසමේ පැල්මඩුල්ල, නෝනාගම මාර්ගයේ…
නීති විරෝධීව ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයන් 76දෙනෙක් සමඟ ඩිංගි යාත්‍රා 20ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. නාවික හමුදාව සඳහන් කළේ මැයි 26වනදා සිට ජුනි 07වනදා දක්වා වූ කාලය තුළ දේශීය…
ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජර්මානු විදේශ අමාත්‍ය Johann Wadephul අතර සාකච්ඡාවක් ඊයේ (11) පවත්වා තිබෙනවා. ඒ බර්ලින්හී වොල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේදීයි. රජයේ ප්‍රමුඛතා මත…
මහනුවර සහ පේරාදෙණිය අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ මහනුවර උසාවිය අසල දුම්රිය මාර්ගයේ ගිලාබැසීමක් හේතුවෙන්.
ගම්පහ ප්‍රදේශ රැසකට අද (11) පැය 10ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ බියගම ජල පවිත්‍රාගාරයේ ස්ථාපිත සූර්යබල විදුලි පද්ධතිය ප්‍රධාන පද්ධතිය…
ජනාධිපති අනුර කුමාර දිසානායක ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත් කර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය,…
කොත්මලේ – පූඩළුඔය මාර්ගයේ රථ වාහන ගමනාගමනයට මේ වන විට බාධා එල්ල වී තිබෙනවා. ඒ එම මාර්ගයට ගල්කොරිය ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීම හේතුවෙන්.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදාහැර තිබෙනවා. ඒ කොළඹ මහාධිකරණ විනිසුරුගේ නියෝගයකට අනුවයි. කැලණිය ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් කූඨ ලේඛන සකස් කර මුදල් වංචා කිරීමේ චෝදනාවකට…
වෑන් රථයක් යතුරුපැදියක ගැටීමෙන් එම යතුරුපැදිය ඉදිරියට ඇදී ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි බස් රථයක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුවී තිබෙනවා. ඒ කුලියාපිටිය මාදම්පේ මාර්ගයේ කනදුල්ල ප්‍රදේශයේදීයි. කුලියාපිටිය දෙස සිට මාදම්පේ දෙසට…
පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීන් 5කට අයත් වෘත්තීය සමිති විසින් ආරම්භ කළ වැඩවර්ජනය අද (06) දෙවන දිනටත් සිදුකරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසනවා. පැය 24ක මෙම වැඩවර්ජනය ඊයේ (05)…