ඇල්ල – වැල්ලවාය මාර්ගය අවහිර වෙයි
ඇල්ල – වැල්ලවාය මාර්ගය අවහිර වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ඒ එම මාර්ගයේ 10 කණුව අසල විශාල ගසක් කඩා වැටීම හේතුවෙන්. එමෙන්ම එම මාර්ගයේ කරඳගොල්ලේ මාර්ගයට විදුලි පහන්…
ඇල්ල – වැල්ලවාය මාර්ගය අවහිර වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ඒ එම මාර්ගයේ 10 කණුව අසල විශාල ගසක් කඩා වැටීම හේතුවෙන්. එමෙන්ම එම මාර්ගයේ කරඳගොල්ලේ මාර්ගයට විදුලි පහන්…
කොළඹ කොටස් වෙළඳපොළේ අද (13) සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 169.53කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය 14,206.34ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වන්නේ.…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (13) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 285.92ක්…
කථානායක අශෝක රන්වල සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තැබූ ජනතාව අපහසුතාවයට පත්…
මෙම වසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාවක් ලෙස සැලකෙන ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව අද (13) සහ හෙට (14) රාත්‍රියේ දැක ගැනීමට හැකියාව තිබෙනවා. ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කළේ උල්කාපාත වර්ෂාවක දර්ශනීය සහ…
දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි මේ වන විට ජන හා නිවාස සංගණනයක් ආරම්භ කර තිබෙනවා. කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිණිගේ ජනතාව දැනුම් දුන්නේ නිවසට පැමිණෙන අදාළ නිලධාරීන්ට අවශ්‍ය තොරතුරු…
උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල අද (13) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ඌව…
උතුර සහ උතුරු මැද පළාත්වල ඉදිරි පැය 36 තුළ විටින් විට තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ නිරිත දිග බෙංගාල බොක්ක…
ශ්‍රී ලංකාවට පැමිණි තෙල් නැවක් නැවත පිටත්ව ගිය බවට පළවන පුවත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා කරුණු දැක්වීමක් සිදු කළා. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12)…
කොළඹ කොටස් වෙළඳපල ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශකය අද (12) ඒකක 14,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 14,001.73ක් ලෙස සටහන්…