අනුරාධපුර – කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා
අනුරාධපුර – කොළඹ මාර්ගය පුත්තලම සිරම්බිඅඩිය ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා. ඒ පවතින අධික වර්ෂාව සහ සුළං හේතුවෙන් එම මාර්ගයට ගසක් කඩා වැටීමත් සමඟයි. ඒ අනුව මේ වන විට වාහන ගමනාගමනයට…
අනුරාධපුර – කොළඹ මාර්ගය පුත්තලම සිරම්බිඅඩිය ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා. ඒ පවතින අධික වර්ෂාව සහ සුළං හේතුවෙන් එම මාර්ගයට ගසක් කඩා වැටීමත් සමඟයි. ඒ අනුව මේ වන විට වාහන ගමනාගමනයට…
ගතවූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය වවුනිකුලම් ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ප්‍රදේශයට 200.5mmක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි. එමෙන්ම තුනුක්කායි ප්‍රදේශයට 199mmක වර්ෂාපතනයක් සහ…
ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ යාපනය A-9 ප්‍රධාන මාර්ගයේ ඕමන්තේ ප්‍රදේශය ජලයෙන් යට වී තිබෙනවා. ඒ හේතුවෙන් එම මාර්ගය භාවිත කරන රියදුරන්ට පොලීසිය විසින් විකල්ප මාර්ග කිහිපයක් දැනුම් දුන්නා. ඒ අනුව…
ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක වන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් තහවුරු කර තිබෙනවා. කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද (27) උදෑසන බේරූට්හි ප්‍රදේශවලට ගුවන් ප්‍රහාර…
මේ වන විට පැවැත්වෙන අ.පො.ස උසස් පෙළ විභාගය දින 3කට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන්. විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර සඳහන් කළේ හෙට…
පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටයුතු අද (26) සවස 4.00 වන විට සම්පූර්ණයෙන්ම නතර කර දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම හේතුවෙන්…
නිදහස ජනතා සභාවේ නායක හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ඒ පළාත් පාලන ඡන්ද විමසීමට අදාලව නාමයෝජනා නැවත කැඳවීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින්.…
ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී. එන්. ආර්. ඩී. අපෝන්සු අතර අද (26) සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදීයි. එහිදී රජයේ විධිමත් මූල්‍ය කළමනාකරණය හේතුවෙන් විදේශ…
ඉදිරියේදී වාහන ආනයනය අදියර කිහිපයක් යටතේ සිදුකිරීමට බලාපොරොත්තු වන බව කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කළා. ඒ අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය…
විදුලි ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳව පැහැදිලි කරමින් ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ 6% සිට 11%ක් දක්වා පරාසය තුළ විදුලි ගාස්තු අඩු කිරීමට…