සපත්තු පාලමක් කැඩී යාමෙන් 6000ක් කොටුවෙයි
වවුනියාව – පදවිය මාර්ගයේ කබ්බිලිවැව ප්‍රදේශයේ සපත්තු පාලමක් කැඩී යාම හේතුවෙන් බෝගස්වැව ඇතුලු ගම්මාන රැසක වැසියන් 6,200ක් පමණ කොටු වී තිබෙනවා. එම වැසියන්ව ආරක්ෂිත ප්‍රදේශ කරා රැගෙන යාමේ කටයුතු නාවික…
වවුනියාව – පදවිය මාර්ගයේ කබ්බිලිවැව ප්‍රදේශයේ සපත්තු පාලමක් කැඩී යාම හේතුවෙන් බෝගස්වැව ඇතුලු ගම්මාන රැසක වැසියන් 6,200ක් පමණ කොටු වී තිබෙනවා. එම වැසියන්ව ආරක්ෂිත ප්‍රදේශ කරා රැගෙන යාමේ කටයුතු නාවික…
බදුල්ල සහ බණ්ඩාරවෙල අතර දුම්රිය ගමනාගමනය මේ වන විට සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙනවා. ඒ උඩරට දුම්රිය මාර්ගයේ උඩුවර 07 කණුව ප්‍රදේශයේ සිදු වූ නායයෑමක් හේතුවෙන්. ඒ හේතුවෙන් බණ්ඩාරවෙල දෙසට ධාවනය කිරීමට…
අධික වර්ෂාපතනයත් සමඟ විවෘත කර තිබූ රාජාංගණය ජලාශයේ වාන් දොරටු සංඛ්‍යාව 2ක් දක්වා අඩු කර තිබෙනවා. ඒ ජලාශයේ ජල මට්ටම අඩු වී යාම හේතුවෙන්. මේ අතර අංගමුව ජලාශයේ සියලුම වාන්…
2023/2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය අද (30) බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ වාර්තා මාර්ගගත ක්‍රමයට පමණක් ලබා ගන්නා බවයි.…
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විනාශ වූ භෝග වගාවන් සඳහා වන්දි ලබාදෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා. ඔහු කියා සිටියේ වී, බඩඉරිඟු, අර්තාපල්, සෝයා බෝංචි, මිරිස් සහ ලොකු ලූනු…
කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශ සඳහා අද පස්වරු 12.00 සිට හෙට පෙරවරු 6.00දක්වා ජාල සැපයුම අත්හිටුවා තිබෙනවා. ඒ අඹතලේ සිට එලි හවුස් දක්වා ජලය සපයන ජල සම්ප්‍රේෂණ…
අයහපත් කාලගුණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මියගිය සංඛ්‍යාව අද (29) දහවල් 12.00වන විට පුද්ගලයින් 14ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ විවිධ ආපදා තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු…
2024 නොවැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය නොවැම්බර් මාසය සඳහා…
ශ්‍රී ලංකා ධජය සහිත යාත්‍රා දෙකක තිබී ක්‍රිස්ටල් මෙත් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500ක් සමඟ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අරාබි මුහුදේ ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදා ඒකාබද්ධ මෙහෙයුමකදීයි. එම…
නාවලපිටිය – දොළොස්බාගේ මාර්ගයේ රථ වාහන ගමනාගමනය මේ වන විට සම්පූර්ණයෙන්ම නවතා තිබෙනවා. ඒ එම මාර්ගයට විශාල පස් කන්දක් සමඟ ගස් කඩා වැටීම හේතුවෙන්. පොලීසිය සඳහන් කළේ පස් කන්ද සමඟ…