Tag: election

ජනපති ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන දින දෙකක විවාදයක්

දසවන පාර්ලිමේන්තුවේ පළමු පක්ෂ නායක රැස්වීම ඊයේ (25) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. එහිදී ලබන 3වනදා ආරම්භ වන පාර්ලිමේන්තු සතියේ කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. සභානායක අමාත්‍ය බිමල්…

රුපියල අවප්‍රමාණය වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (26) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.66ක්…

මැතිවරණ කොමිසම අනිද්දා රැස් වෙයි

මැතිවරණ කොමිෂන් සභාව අනිද්දා (28) උදෑසන 10.00ට රැස්වීමට නියමිතව තිබෙනවා. එහිදී පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ. එමෙන්ම මැතිවරණය පැවැත්වීමට මේ දක්වාත් මුදල් වෙන්…

මහ මැතිවරණයේ වියදම් වාර්තා ඉදිරිපත් නොකරන අපේක්ෂකයන්ට නඩු

පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් තවමත් වියදම් වාර්තා ඉදිරිපත් කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම කොමිසම සඳහන් කළේ මැතිවරණ වියදම් වාර්තා භාර නොදෙන සියලුම…

විපක්ෂ නායක අසුනේ වාඩි වූ පාර්ලිමේන්තුවරයා සමාව ඉල්ලයි

10වන පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේදී විපක්ෂ නායක අසුනේ වාඩි වූ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් එම සිදුවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා තිබෙනවා. ඒ නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ඊයේ (25) පාර්ලිමේන්තුවේ පැවැති…

අමාත්‍ය මණ්ඩලයේ විෂයන් සහ කාර්යභාරයන් ගැසට් කරයි

නව අමාත්‍ය මණ්ඩලයේ විෂයන් සහ කාර්යභාරයන් ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්. එම ගැසට් නිවේදනය පහතින්, http://www.documents.gov.lk/files/egz/2024/11/2412-08_E.pdf

2025 අයවැය පැවැත්වෙන දිනය ප්‍රකාශ කරයි

2025 අයවැය යෝජනා ලබන ජනවාරි 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා. ඒ අද (26) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්. එහිදී ඔහු…

ගෑස් හිඟයට විසඳුම්ක්

ගෑස් හිඟයට ඉදිරි දින කිහිපයේ විසඳුම් ලබාදෙන බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය පවසනවා. ඔහු සඳහන් කළේ ඊයේ (25) දිනයේ ගෑස් නැව් 02ක් හම්බන්තොට වරායට පැමිණි බවයි. ඒ අනුව…

දිස්ත්‍රික්ක 5ක නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි

බදුල්ල, කෑගල්ල, ගාල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක ඉදිරි පැය 36දී උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල නායයෑමේ අවදානම් සහිත ප්‍රදේශවලට පැනවූ නායයෑම් අනතුරු ඇඟවීම දීර්ඝ කර තිබෙනවා. ඒ හෙට…

කාලගුණය දරුණු වෙයි

හෙට (23) දිනයේදී උතුරු මැද, උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්තානවලට මිලිමීටර් 150ක පමණ තද වැසි ඈති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එම නිවේදනයේ දැක්වෙන්නේ දිවයිනේ…