Tag: election

විද්‍යාව සහ තාක්ෂණය සම්බන්ධව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා පත් කරයි

ඇමරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්ව විද්‍යාලයේ සහ එම් ඩී ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය විද්‍යාව සහ තාක්ෂණය සම්බන්ධව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස පත් කර තිබෙනවා. එම පත්වීම් ලිපිය…

ඊශ්‍රායල අගමැතිට ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තු

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට ගන්නා ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගාසා තීරයේ පලස්තීනුවන්ට එල්ල කරන ප්‍රහාර මුල්කර ගනිමින් ඔහුට මෙලෙස වරෙන්තු නිකුත්…

ඩොලරය හමුවේ රුපියල තවත් ශකිතිමත් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (22) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.44ක් ලෙස සටහන්…

තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්

2024 වර්ෂයේ තෙවන පාසල් වාරයේ පළමු අදියර අද (22) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා. එම අමාත්‍යාංශය සඳහන් කළේ මුස්ලිම් පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර දෙසැම්බර් 13 වනදා…

කුසල් මෙන්ඩිස් ශ්‍රේණිගත කිරීම්වල ඉහළට

නවතම එක්දින පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල කුසල් මෙන්ඩිස් 26වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ ඔහු පසුගිය නවසීලන්ත තරගාවලියේදී දැක් වූ දක්ෂතා හේතුවෙන්. මීට පෙර කුසල් මෙන්ඩිස් එම ශ්‍රේණිගත කිරීම්වල 35වන…

නියෝජ්‍ය අමාත්‍යවරුන් 29ක් දිවුරුම් දෙයි

ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් 29දෙනෙක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (21) දිවුරුම් දී තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදීයි.

ඔක්තෝබර් මාසයේ උද්ධමනයට සිදු වූ දේ

ජාතික පාරිභෝගික මිල දර්ශකය මඟින් මනිනු ලබන සමස්ථ උද්ධමන අනුපාතය 2024 ඔක්තෝබර් මාසයේදී -0.7% දක්වා අඩු තිබෙනවා. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට සඳහන් කළේ 2024 සැප්තැම්බර් මාසයේදී සමස්ථ උද්ධමන අනුපාතය -0.2%ක්…

තුන්වන පාසල් වාරයේ පළමු අදියර හෙටින් අවසන්

තුන්වන පාසල් වාරයේ පළමු අදියර හෙට (22) අවසන්වීමට නියමිතව තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ පාසල් නිවාඩු 2024 නොවැම්බර් 23 වනදා සිට 2025 ජනවාරි 01 වනදා දක්වා ක්‍රියාත්මක වන බවයි. එමෙන්ම…

යාපනයට ගංවතුර

අධික වර්ෂාව හේතුවෙන් යාපනයේ ප්‍රදේශ 3කට ගංවතුර තත්වයක් ඇති වී තිබෙනවා. ඒ යාපනය ගුරුනගර්, නල්ලූර් කයිට්ස් යන ප්‍රදේශයන්වලයි. මෙම තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 100කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි වාර්තා…

ඩොලරයේ සුළු වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (21) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් වෙනස් වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.54ක්…