රුහුණු විශ්ව විද්‍යාලයේ අධ්‍යන සහ අනධ්‍යන සංගම් වර්ජනයක් අරඹයි
රුහුණු විශ්ව විද්‍යාලයේ අධ්‍යන සහ අනධ්‍යන සංගම් අද (19) සිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන එම තනතුරින් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය…